Saturday, August 4, 2012

මොකක්ද කට්ටිය හිතන්නේ????

පොඩිම පොඩි ප්‍රශ්ණයක් තීනවා අහන්න....

යාළුවෙන්න ඉන්න කෙල්ලෙක්ට තමන්ගේ බ්ලොග් එක පෙන්නුවොත් මොකද වෙන්නේ????   (ඇත්තටම මට මේ බ්ලොග් එක කෙනෙක්ට පෙන්නන්න..හී හී :D)

 එකේ ඉතින් අනිත් හැම දේවල්ම ලියලා තිනවනේ.. ඒක ප්‍රශ්ණයක් වෙයිද??
 ඒක කියවලා මොන වගේ ඩයල් එකක්ද කියලා හිතාගන්න පුළුවන්නේ..  බ්ලොග් ලියන අය ඉතින් සමහර ප්‍රශ්ණ මේ විදියට බෙදා ගන්නවනේ. තම ජිවිතේ නොයෙක් අත්දැකීම් බ්ලොග් වල තිනවා..

මටනම් එහෙම විශේෂයක් නෑ, වැදගත් හෝ විනෝද දේවල් ලියනවා..
මොකක්ද කට්ටිය හිතන්නේ??????

ස්තුතියි..!!
(ඉන් ලව් :D)

16 comments:

  1. Apo epa. Uba rate neti ledak thama oya daganta hadanne. Okane bn kiyanne ubata kalayak withara oluwak tibunata kaladak tharan molayak ne kiyala. :P Onema nam yalu unata passe pennapan.

    ReplyDelete
  2. මේ එක නෙවි, කව්ද බන් ඔය අවසනාවන්තිය?

    ReplyDelete
  3. තව එකෙක් වෙන බෝට්ටුවකට ගියා එහෙනම්...
    අන්තිමේදි මට විතරක් තනියෙන් මේ බෝට්ටුව හබල් ගාන්ඩ වෙයිද මන්දා..

    සුබ පැතුම් ජනියා මල්ලි !!!

    ReplyDelete
  4. යාළු වුනාට පස්සේ එක එක ඒව පෙන්නනකොට අපෙන් අහයිද ?

    :ඩී

    ReplyDelete
  5. @චතුර බුද්ධික- හා .. හී හී.. කැම්පස් එකේ නෙවෙයි බන් උබ දන්නේ නෑ...!!!

    ReplyDelete
  6. @මධු අයියා- එහෙමම කියලා වෙන බොට්‍ටුවකට ගියේ නෑ අයියේ.... තාම හිටපු එකෙ තමා. .කොහොම හරි බෝට්‍ටු දෙක එකට තියලා එකක් හදනවා... හි හී හී....
    අයියටත් වැඩි කල් යන්න කලින් බෝට්‍ටුවක් සෙට් වෙයි..

    ReplyDelete
  7. @sAm- හී හී කොහොමද, ඒ ටොල්ක් එක... හී හී එවා නම් අහන්නෙ නැ‍තෝ...!

    ReplyDelete
  8. අයියෝ ඕවත් අපෙන් අහන්න ඕනැද..
    කොහොම වුනත් සුභ පැතුම්...

    ReplyDelete
  9. පරණ සීන් ගැන ලියලා නැත්තම් පෙන්නුවට මොකෝ
    පෙන්නන්න කලින් බලහන් අමතක වෙලාවත් මොනාහරි ලියවිලාද කියලා :)

    ReplyDelete
  10. ප්‍රශ්නයක් නැහැ මම හිතන්නේ.මොකද ඔයාගෙ හිතේ තියන දේවල්නෙ ඔයා ලියන්නේ..

    ReplyDelete
  11. බ්ලොග් එක කෙල්ලට පෙන්නුවොත් ඉතිං....ඉතිං තමයි බං.

    ReplyDelete
  12. එකීනෙකාගේ අදහස් වෙනස් ඉතිං ඒ කෙනා කොහොම තේරුම ගනීද දන්නේ නැහැ..

    ReplyDelete
  13. බය නැතුව පෙන්නපං බං.. මේ මම බ්ලොග් ලියන කෙල්ලෙක්ම සෙට් කරන් ඕන දෙයක් අවුලක් නැතුව ලියන්නේ..

    ReplyDelete
  14. හැංගි හැංගි වෙස් බැන්දත් නටන්නේ වෙන්නේ එළිපිටනේ. හංගන්නේ මොකටද පෙන්නපන් කොලුවෝ :D

    ReplyDelete
  15. පෙන්නන්න පෙන්නන්න මල්ලි. දැන් කියන දේවල් බ්ලොග් එකේ දේවල් වලට වඩා වෙනස් නම් පස්සෙ කාලෙක කේස් වැටුනොත්.

    ReplyDelete
  16. පෙන්නන්න...හැබැයි..ලියන දේවල් සීමාසහිත වෙයි නේද..!

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...