. සේල් සේල් සේල්...
ලාභයි ලාභයි..
මිස් කරගන්න එපා
චාන්ස් එක
ආයි ජිවිතේට එන එකක් නෑ..
හදවතට වහල් වෙන්නත් එපා.
බුද්ධියට වහල් වෙන්නත් එපා..
මොකද දෙකම අස්ථායි..
හදවත වත් බුද්ධියවත් නියත නෑ..
කවුද කියන්නේ බුද්ධිය අස්ථායි කියලා..
ඇයි බීපුවාම ඒක ස්ථායි ද?? හී හී
මේ මේ ..., ගිටර් එකක් විකුණන්න තීනවා .. ගන්නවද???? වැඩි ගාණක් නෑ.. හැබැයි ගෙවන්න දෙන්නෙත් නෑ.. 4000 ක් විතර වගේ වෙන්නේ.. ආයි මේ වගේ සුපිරි බඩුවක් මේ ගාණට ගන්න පුළුවන්ද?? යුස් කරලා තින්නේත් මාස 6ක් වගේ.. භාණ්ඩේ නම් සුපිරි..
මෙය මිලදි ගැනිමට අවශ්‍යතාවයක් ඇතිනම් අදම විමසන්න..
ජය වේවා...!!
අනේ මට නම් ආසයි.. හ්ම්ම්.. බලමු..අපේ පියතුමාණෝ මේ මොහොතේ සැතපෙනවා.. එයා නැගිට්ටාම අහලා බලන්න වෙනවා..
ReplyDeleteමේකත් මරු වැඩක්
ReplyDeleteමගෙ එක එයිට අඩුවට 8500/-
ReplyDeleteමේක චයිනිස් ද? මමත් ගිටාර් එක විකුනන්න ඉන්නේ.චයිනිස්.ඉන්දියන් එකක් තමා බලන්නේ.
ReplyDeleteපේන හැටියට ඕක චයිනිස් වගේ..:(
ReplyDeleteකාගෙද කොලුවෝ මේ බඩුව ???
ReplyDeleteBrand එක මොකක්ද? චයිනීස් ද ඉන්දියන් ද ක්‍රවුන් ලාගෙන් ගත්තු එකක් ද ? ඔබ ඉන්නෙ කොහෙද කොහොමද ඔබව මුණ ගැහෙන්නේ ?
ReplyDelete@RED = පියතුමාගෙන් අහලා කියන්නකෝ එහෙනම්
ReplyDelete@loku jhon - හී හී .. අවුලක් නැනේ බඩු හොදයි
ReplyDelete@සෑම් - හී හී මේකනේ අඩු.. 8500 වැඩි අපේ වැඩී,,,
ReplyDelete@හීරූ - අහා මට අමතක වුනා ඒක දාන්න. ඉන්දියන් එකක්.. නම ලින්ක්. තැන්කු මතක් කරාට
ReplyDelete@hasitha aiya- යාළුවෙක් ගේ එකක් අයියේ මන් ගාව තමා දැන් තින්නේ..
ReplyDelete@mama- @ඉන්දියන් එකක්.. බ්‍රැන්ඩ් එක ලින්ක් කියලා.. මට මේල් එකක් දාන්නකො. මන් ගාල්ලෙත් ඉන්නවා කොළඹත් ඉන්නවා, ඔබතුමා ඉන්නෙ???
ReplyDeleteවැඩක් නෑ බං තියෙන එක හොඳා තව මක්කටෙයි..හි..හි..:)
ReplyDeleteමම රත්නපුරේ . ඔබේ ඊ මේල් එක ???
ReplyDeleteගිටාර් එක විකුණන්ඩ ද යන්නේ ?
ReplyDeleteරත්නපුරේ නම් දුර වැඩිනේ මචං .. නැත්නම් මම ගන්නවා.
ReplyDeleteකොලබ පැත්තට ගෙනත් දෙන්න පුලුවන්නම්
chamiblogz@gmail.com