Showing posts with label රහස් පරවිය. Show all posts
Showing posts with label රහස් පරවිය. Show all posts
Wednesday, August 17, 2011
Private Detective
ලංකාව වැනි රටකට මෙම ක්‍රමය හොදින් ගැලපේ.සැම පැය හයකටම වරක් එක් මිනිමරුමක් සිදුවෙ.ඒ අනුව දිනකට මරණ හතරකි.පැය 61/2 වරක් ස්ත්‍රි දුශනයක් සිදුවේ. දැනට ලංකාව තුල මෙම පරික්ෂක ධුරය හොබවන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරියා ය.නමුත් පශ්චාත් මරණ පරික්ෂාව පමනක් ඔහුට අදාල වේ.
මෙය බැරැරුම් ප්‍රශ්නයකි.දැනට සිදුවන ක්‍රමවේදය අනුව යම් සැක කටයුතු දෙයක් සෙවිමට වැඩි කාල වේලාවක් ගතවේ.ඉක්මනින් කටයුතු කල හැකි පුද්ගලයන් නොමති විම මෙහි අති එක් අඩුවකි.
මා කුසගින්නෙ සිටිමි.තනිව හො නැගී සිටිය යුතුය..
එන්න බලන්න
මෙතෙක් ඔබ අසා නොමැති සියලු මිහිරි, අමිහිරි ඛේදවාචක දැනගැනිමට කැමැත්තක් ඇත්නම් මෙහි හා සම්බන්ද වන්න..
Subscribe to:
Posts (Atom)
AWS - Bastion server
How can we access (ssh) protected ec2 instance? Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...
