Friday, July 27, 2012

This is for U..

you made a big mistake
yes..,
you made a big mistake


Baby, I am a very simple man
I Speak Frankly and Understand things simply...,


It's the first time 
I Started thinking...differntly because of U.


The entire journey i kept thinking up a way to stop you,
not to let you go..
and tell you that I really like you ...


And if you think i am okay .. then let's get relationship...
And we'll breeze through
 life together just like these past two days.


But the guy up there has strange ways.
He kept building my confidence and then when we got here...
he change the entire story.


you must wondering why am i telling you all this right now..,
Because I can't see U right now...
please don't get me wrong
I understand that you belongs to someone else
and there's nothing to between us,nor can ever be.
but wherever whenever you need a friend 
just remember that there is a man across the border
who will give his life for you.


Wednesday, July 25, 2012

රෙඩ් ලේබල්

අහා.. අද කියන්න හදන්නේ ෂොට් එකක කතාවක්.

අම්මා තාත්තා ළඟ ඉද්දි හොරාට බීලා තින කට්ටිය ඉන්නවන්ම් කියන්න බලන්න. එහෙම කට්ටියත් ඇති..  :D :D ඔන්න ඒ වගේ කතාවක් තමයි කියන්න හදන්නේ..!


මේ ළඟදි දවසක නෑදැ වෙන අයියා කෙනෙක්ගේ මඟුල් ගෙදරක් තිබුණා. අපේ ගෙදර කට්ටියත් ඒකට සහභාගි වුණා.අපේ අයියා කාරයත්..(ලොකු අම්මගේ පුතා. ) ඕකට ආවා. අපි දෙන්නා හිටියේ එක මේසේ.. ඉතින් දැන් එක එක කට්ටිය ඇවිත් අපිත් එක්ක කතා කරනවා.. ඒ වුනාට ඒ කතාකරන කට්ටිය කවුරුවත් මට මතක නෑනේ. පස්සේ තමයි අරුගෙන් දැන ගත්තේ කාගේ කවුද  කොහෙද කියලා.. එක වෙලාවකදි අපි හිටපු මෙසෙට නැදැයො ටිකක්  සෙට් වුණා. ඉතින් ඔය වල් පල් කතා කර කර ඉන්න අතරේ වෙල්කම් ඩ්‍රින්ක් එකටත් පස්සේ පොඩි ග්ලාස් එකකට දුඹුරු පාට මොනවද දාගෙන සර්වන්ට් කෙනෙක් ආවා.

"මේ ඔයි අර මොනවද??
මන් හිතන්නෙ වයින්, කැමට කලින් දෙන්නේ..!
ඒ තාත්තා ඉන්නවනේ දැක්කොත් හරි නෑනේ.."
ඔයි ඔක ගැහුවට මුකුත් වෙන්නෙ අනේ ඔක වයින් එකක්." එහෙම කියලා අයියා වයින් එකක් ගත්තා, මන් මුල් පාර ගත්තේ නෑ. මූ කොහොමත් ගෙදර දිත් වයින් පෙරන නිසා මූ අරක බිව්වා. දැන් මටත් ටිකක් දාගන්න ඕන.., ඉතින් මන් අර සර්වන්ට් අයියා දිහා අමුතු විදියට බලන් හිටියා. මිනිහට වැඩෙ තේරුණා වගේ මගේ ලගට ඇවිත් වයින් එකක් තියලා ගියා. වෙලාවටම අපේ එකා "බය නැතුව බොනවා ඔක ප්‍රශ්ණයක් නෑ " කිව්වා. මන් ඉතින් උගුරක් බිව්වා. කට්ටිය ඒ වෙලාවේ ෆන් එකෙනේ හිටියේ වැඩිය ගානක් නෑ. වැඩේ කියන්නේ අපේ තාත්තා නම් ඔවා කටේ තියන්නේ නෑ මන් අරකින් බිව්වා නිසා තාත්තත් එකේ රස බැලුවා.

ඔහොම ඉන්න අතරේ වෙන අයියා කෙනෙක් ඇවිත් මල්ලිලා "දෙන්න අර පැත්තට යමුද ඇහුවා". මම නම් ඉතින් ඕන වෙලාවක. ප්‍රශ්නේ තින්නේ තාත්තා දැක්කොත් අඩ්‍රසුත් නෑ..
" මේ අයියේ අර පැත්තට යමු....."
" මට නම් අවුලක් නෑ. . ඒත්  මට ඔහෙව එක්ක යන්න බෑ. .. යන්න ඕන නම් "තාත්තේ මන් බොනවා කමක් නැද්ද බිව්වට " කියලා අහලා අවසර අරන් එනවා.
"අනේ මෝඩ හරකෝ තාත්තගෙන් ඕක අහන්න පුළුවන් යෑ.."

ඔහොම ඉදිද්දි තාත්තා හිටිය නෑදෑ මාමලා එක්ක බාර් එක පැත්තට  ගියා.තාත්තා නම් ඔවා කටේ තියන්නේ නෑ.කතා කර කර ඉන්න ඕන නිසා යන්න ඇත්තේ..   ටික වෙලාවකට පස්සේ අයියයි  මායි ඒ පැත්තට රිංගුවා. මු මට ගන්න දෙන්නෙම නෑ,.. " මට බෑ චාටර් වෙන්න තාත්ත්ගෙන් අහලා එනව" .මු කියනවා.

හරි ඔහේ දාගන්නවකෝ.. මු ගිහින් රෙඩ් ලෙබල් එකේන් දාගෙන මෙසෙන් ගිහින් වාඩි වුනා. මමත් පොර වගේ මුලින් කෝක් විතරක් දාගෙන බයිට් එකකුත් අරගෙන ඒ මෙසෙන් වාඩි වුනා.

" මේ ඔය මොනවයි බොන්නේ" තාත්තා ඇහුවා. " ආ මෙන්න තාත්තේ කෝක් , ටිකක් ඕනද??  ඔය අතරෙම අම්මත් එතනට ආවා. "මෙන්න මේ ගොල්ලෝ. ආ තමුසෙත් මෙතනද ඔය මොනවයි?? "නෑ අම්මේ මේ කෝක්.." මන් එහෙම කියලා අම්මට ග්ලාස් එක දුන්නා .අම්ම උගුරු දෙකක් බීලා ආ කෝක් නේ.." කියලා ආයි ඇතුලට ගියා.


ඊට පස්සේ මන් තව කෝක් එකක් දාගෙන එන්නම් කියලා ගිහින් රෙඩ් එකෙන් හොදට දාන් කොක් චුට්ටක් දාගෙන  ලස්සනට ගැහුවා." සැක හිතන්න දෙයකුත් නෑ.. අවුලකුත් නෑ..

Saturday, July 14, 2012

රකිවු...

මේ කියන ටික කොච්චර දුරට සාධාරණද  නැද්ද යන්න මට තේරෙන්නෙ නෑ.. එත් මිනිස්සු මේ ගැන කතා කළ යුතුයි යැයි හැගෙන නිසා, පොඩි සටහනක් ලිවිමට සිතුවෙමි ..!!


බමුණා උනත් දුදනෙකු නම් බිම හොවනු
සැඩොලා උනත් සුදනෙකු නම් පු‍ටුව දෙනු
හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු
දෙමළා උනත් විරුවකු නම් ගරු කරනු....


බුදු හිමි ජේසු හිමි නබි හිමි වැද පුදනු
දැකොත් කුළ නොදු‍ටු උන් පණ පිළිපදිනු
වැදි බණ මැදින් මුණි බණ තොරා අසනු
වැදි බණ දෙසන සඟ ඝන වුව පි‍ටුදකිමු


සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු
පාවා දෙන එවුන් මුණට කෙළ ගසනු
කසයෙන් තලා හිස පලදා ක‍ටු ඔ‍ටුනු
ජනයා අභිමුවෙ උන් නිරුවත් කරමු....


රජෙකුගේ වුවත් වරදට කෑ මොර ගසනු
මොර දෙන මුවේ රන මී පැණි ඉවත ලනු
නිවරදි කරනු බැරි රජු නෙරපා හරිනු
වරදට කිපෙනු සටනට වැද ජය ලබනු...!!!


   

මේ ගීතය අප කවුරුත් අසා ඇත. මේ ගීතය ඇතුළත් ගී ඇල්බමය තහනමට ද පවා ලක්විය. නමුත් මේ ගීතයෙන් කතා කරන්නෙ සංශොධනය විය යුතු කාරණා ගැන නොවේද? සාධාරණය, සමානාත්වය මිනිසුන්ගේ හදවතට තාමත් කාවැදි නැතැයි සිතමි.. මෙය දෙශපාලනික හෝ වෙනත් ආණ්ඩු ක්‍රමයක් විග්‍රහ කිරිමක් නොව ,මිනිසුන් ගේ ක්‍රියා කලාපයන් අනුව සමාජයේ සිදුවන සංහාරය අනුව අනාගතය යථාර්ත එකක් වේ යැයි කිව නොහැකිය. මේ ගීතය වදින්න තැන් වලට කෙළින්ම වදින පරිදි සැදුනු ශ්‍රේෂ්ථතම නිර්මාණයකි.. අද වෙන්නේ ඕකද කියලාත් හිතලා බලන්න...!!

Friday, July 6, 2012

18 13 6.30

දැකලා තිද 18 සන්නියක වෙන්නේ මොනවද තින්නේ මොනවද කියලා....??? දැකපු නොදැකපු හැමෝටම මෙන්න අවස්ථාවක්......




                                                         ඇවිත් ම බලන්න...

       


                                                                    ඔන්න කඩ්ඩේන්....,
           


දු‍ටු නොදු‍ටු සියල්ලන්ම පැමිණේත්වා......!! 
මම නම් යනවා, ඔහොම එකක් මන් දැකලා නෑ.... මට ඔකේ යකා මොනවගේද කියලා බලාගන්නත් ඕන..

ඉස්සර ලොකු ලොක්කොන්ගේ දොලදුකට නටන්න යක්කු හිටියා ,. එත් අපේ තීන දොලදුක් වලට නටන්න යක්කු ඉන්නවද කියන එකයි ප්‍රශ්ණේ.. කොහොම වුනත් මේ අපේ සංස්කෘතියේ කොටසක්.. 
අළුත් අත්දැකීමක් වෙයි... 

එන්න අපිත් එක්ක ‍රැය පහන් වන තුරු.....!!!!

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...