Showing posts with label අපේ ධර්මයෙන්.. Show all posts
Showing posts with label අපේ ධර්මයෙන්.. Show all posts

Friday, September 16, 2011

විශ්ව සියපතින්.









                                                              විශ්වාස කරනවාද?
                                                              (විශ්ව සියපතින්.)

සංගායනා...

මන් හිතුවා චුටී වෙනසක් කරන්න...

ඇත්තටම මෙක බුදු දහමේ වැදගත් කරුණු කතා කරන්න හොද අවස්ථාවක් කියලා හිතෙනවා...මිනිසුන්ගෙන් සිදුවන වැරදි අවම කර ගුණවත් සමාජයක් ඇතිකර ගැනිමට අප කටයුතු කර යුතුයි. එහෙම වුනොත් අපට අසන්නට ලැබෙන අපරාධ වලින් එකක් හරි අඩුවෙවි.

 ඔබට අභිධර්මිය කාරණා ගැන මෙමගින් සාගඡ්චා කර ගැනිමට හැකි වෙවි.
 ඔබට විමසිමට මේ සම්බන්ධ ගැටළු තිබෙ නම්ද මෙයට ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.






                                                            ඔබ සැමට තෙරුවන් සරණයි.
                                                       ( මෙතනින් වැඩි විස්තර බලන්න )

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...