අද කට්ටියට කියන්න හදන්නේ පට්ට ගැජට් එකක් ගැන .. ඇත්තටම පොඩි ගැජට් එකක් හැබැයි වැඩ කරන විදිය නම් ටිකක් සංකීර්ණයි.. හැබැයි වැඩේ අල්ල ගත්තොත් නම් ගේමක් නෑ.. මෙන්න මෙකයි ගැජට් එක මෙක වැඩි පුරම අවශ්‍ය වෙන්නේ ස්මාර්ට් දුරකථන භාවිතා කරන ඇත්තන්ට..
අපි දන්නවා ස්මාර්ට් දුරකථන වල භාවිතා වන්නේ ඔපන් සොස් මෘදුකාංගයක්. අපි එකට ඇප්ලිකෙෂන් එකතු කරන්නේ ගුගල් මාකට් එකෙන් නැත්නම් ප්ලේ ස්ටො එකෙන්.. ස්මාර්ට් පොන් වල ඔක්කොම දෙවල් වෙන්නේ ගුගල් හරහා. මොකද ඇත්තටම ඇන්ඩ්‍රොයිඩ් ගුගල් ලගේ.. එක නෙවෙයි වැඩෙ.. .., අපිට ඇප් එකක් install කරන්න ඕන වුනොත් අපිට එක බාලා install කරන්න වෙනවා. ආයි uninstall කරොත් පසු කාලෙක ඕන වුනොත් නැවත් බාන්න සිද්ද වෙනවා. මේ ගැජට් එකෙන් අපිට ඇප් එක direct බා ගන්න පුළුවන්. එතකොට කැමති වෙලාවක දාගන්නයි අයින් කරන්නයි පුළුවන්.. ගුගල් එකෙන් නම් කෙලින්ම අපිට ගැජට් බාන්න දෙන්නෙ නෑ.. නමුත් මේ ගැජට් එක හරහා පුළුවන්...
මෙන්න ලින්ක් එක ,
මෙකට කියන්නේ real apk leecher කියලා.. බාගෙන ඇති තරම් ඇන්ඩ්‍රොයිඩ් ඇප් බා ගන්න....
Showing posts with label kassyOpea. Show all posts
Showing posts with label kassyOpea. Show all posts
Tuesday, July 2, 2013
Sunday, February 26, 2012
kassyOpea
මොකක්ද මේ ...?
මොනවද වෙන්නේ....?
යාළුවනේ මේ තින්නේ අපි විශ්වසනීයත්වයෙන් යුතුව පටන් ගත්තු පුංචි වැඩක්. පුංචි කිව්වට මේකෙන් වෙන කර්තව්යය නම් සුළු පටු නැහැ.. ඔගොල්ලන්ට මෙකෙන් වෙන්නේ මොකක්ද? කරන්නෙ මොකක්ද කියල මම කියන්නම්....,
අපි...!
“අපගේ සේවාග්‍රාහකයාගේ නිෂ්පාදන ඵලදාව ඉහල නැංවීමත්, වඩා ලාභදායී නිෂ්පාදනයක් සඳහා දායක වීමත්, ව්‍යාපාරික ක්‍රියාකාරීත්වය උසස් කිරීමත් යන මූලික අභිප්‍රායන් සමඟම පාරිභෝගිකයා ඉලක්කගත කරගත් විශ්වාසනීය නිර්මාණශීලී විසඳුම් අප සතුයි."
Internet Marketing
අපගේ අන්තර්ජාල අලෙවිකරන උපදෙස් සැපයීමේ සේවාව ඔබගේ අලෙවිකරන කර්තව්‍යය සඳහා මහඟු රුකුලක් වනු ඇත.උපායශීලී සහ ක්‍රමවත් අන්තර්ජාල අලෙවිකරන ක්‍රියාවලියක් සඳහා අපගේ වෘත්තීයමය විශේෂඥයින් ඔබ සමඟ අත්වැල් බැඳගනිමින් කටයුතු කරනු ඇත
Web Developing
නිෂ්පාදනයක වටිනාකම රඳාපවතිනුයේ අලෙවි කිරීමේ හැකියාව සහ ඉලක්කගත පාරිභෝගිකයාට ඇති අදාලත්වය මතයි. අන්තර්ජාලය තුල අලෙවිකරන කර්තව්‍යයේදී එම නිෂ්පාදනයේ නිර්මිතිය සැකිල්ල සහ තොරතුරු පරිශිලනය වැනි දේ පාරිභෝගිකයාට පහසු වන අයුරින් නිර්මාණය විය යුතු බව අපගේ මතය යි
Social Media Optimization
විවිධ සමාජතල අතර පුද්ගලයින් සමඟ ගනු දෙනු කිරීම සඳහා සමාජ ජාල වෙබ් අඩවි අද වනවිට මහඟු මෙහෙයක් ඉටු කරයි.මෙම සමාජ වඩාත් ක්‍රියාකාරී, එකිනෙක හා ගනුදෙනු කරන මාධ්‍යයක් බවට පත් වී ඇති සේම මේ වන විටද සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.
ඔබට අපෙන් ලබා ගත හැකී සේවාවන්.......,
1. Web Developing & Designing
2. Online Advertising
3. Social Media Optimization
4. Search Engine Optimization
5. Web Analytic
6. Internet Marketing
7. Pay per click Marketing
8. Graphic Design
9. Web Hosting Solution
10. Website Maintains
11. eCommerce Shopping Cart System
12. Blogging System
13. Mobile Application Developing
ඔබට තව දුරටත් විස්තර සදහා අපගේ නිළ වෙබ් අඩවියට පිවිසිය හැක. මෙතනින් යන්න
Subscribe to:
Posts (Atom)
AWS - Bastion server
How can we access (ssh) protected ec2 instance? Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...