Sunday, February 26, 2012

kassyOpea



මොකක්ද මේ ...?
මොනවද වෙන්නේ....?

යාළුවනේ මේ තින්නේ අපි විශ්වසනීයත්වයෙන් යුතුව පටන් ගත්තු පුංචි වැඩක්. පුංචි කිව්වට මේකෙන් වෙන කර්තව්යය නම් සුළු ප‍ටු නැහැ.. ඔගොල්ලන්ට මෙකෙන් වෙන්නේ මොකක්ද? කරන්නෙ මොකක්ද කියල මම කියන්නම්....,
අපි...!

“අපගේ සේවාග්‍රාහකයාගේ නිෂ්පාදන ඵලදාව ඉහල නැංවීමත්, වඩා ලාභදායී නිෂ්පාදනයක් සඳහා දායක වීමත්, ව්‍යාපාරික ක්‍රියාකාරීත්වය උසස් කිරීමත් යන මූලික අභිප්‍රායන් සමඟම පාරිභෝගිකයා ඉලක්කගත කරගත් විශ්වාසනීය නිර්මාණශීලී විසඳුම් අප සතුයි."

Internet Marketing
අපගේ අන්තර්ජාල අලෙවිකරන උපදෙස් සැපයීමේ සේවාව ඔබගේ අලෙවිකරන කර්තව්‍යය සඳහා මහඟු රුකුලක් වනු ඇත.උපායශීලී සහ ක්‍රමවත් අන්තර්ජාල අලෙවිකරන ක්‍රියාවලියක් සඳහා අපගේ වෘත්තීයමය විශේෂඥයින් ඔබ සමඟ අත්වැල් බැඳගනිමින් කටයුතු කරනු ඇත

Web Developing
නිෂ්පාදනයක වටිනාකම රඳාපවතිනුයේ අලෙවි කිරීමේ හැකියාව සහ ඉලක්කගත පාරිභෝගිකයාට ඇති අදාලත්වය මතයි. අන්තර්ජාලය තුල අලෙවිකරන කර්තව්‍යයේදී එම නිෂ්පාදනයේ නිර්මිතිය සැකිල්ල සහ තොරතුරු පරිශිලනය වැනි දේ පාරිභෝගිකයාට පහසු වන අයුරින් නිර්මාණය විය යුතු බව අපගේ මතය යි


Social Media Optimization
විවිධ සමාජතල අතර පුද්ගලයින් සමඟ ගනු දෙනු කිරීම සඳහා සමාජ ජාල වෙබ් අඩවි අද වනවිට මහඟු මෙහෙයක් ඉටු කරයි.මෙම සමාජ වඩාත් ක්‍රියාකාරී, එකිනෙක හා ගනුදෙනු කරන මාධ්‍යයක් බවට පත් වී ඇති සේම මේ වන විටද සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.




ඔබට අපෙන් ලබා ගත හැකී සේවාවන්.......,


1. Web Developing & Designing
2. Online Advertising
3. Social Media Optimization
4. Search Engine Optimization
5. Web Analytic
6. Internet Marketing
7. Pay per click Marketing
8. Graphic Design
9. Web Hosting Solution
10. Website Maintains
11. eCommerce Shopping Cart System
12. Blogging System
13. Mobile Application Developing


ඔබට තව දුරටත් විස්තර සදහා අපගේ නිළ වෙබ් අඩවියට පිවිසිය හැක. මෙතනින් යන්න

15 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ශඃ ශඃ! අලුත් වැඩක් පටංගත්තද? සුභපැතුම්! :) :)

    ReplyDelete
  3. අළුත් වැඩක් වගේ.. ඔන්න අපෙනුත් සුභ පැතුම්..

    ReplyDelete
  4. මට නම් මේවා ගැන තේරුමක් නෑ..අදමයි ආවේ..හොද වැඩක් වගේ..සුභ පතනවා..

    ReplyDelete
  5. හා හා.. මරු වැඩක් වගේ! දිගටම කරගෙන යන්න!

    ReplyDelete
  6. අඩේ මල්ලිලා අළුත් වැඩක් පටන් අරන් !
    මගෙත් සුබ පැතුම් !

    ReplyDelete
  7. @මධුරංග මම විතරක් නෙවෙයි අයියේ තව යාළුවෝ කිහිප දෙනෙකුත් ඉන්නවා... මගේ යාළුවෙක් තමයි පටන් ගත්තේ.. අයියගෙනුත් සමහර දෙවල් මන් අහගත්තනේ මෙවගේ වැඩ කරන හැටි..

    ReplyDelete
  8. @ලහිරු

    බොහොමම ස්තුතී ඔන්න,,.....! :)

    ReplyDelete
  9. @පුංචි කුමාරිහාමි බොහොම ස්තුති අක්කා... අක්කට වෙබ් අඩවි සම්බන්ධයෙන් වැඩක් කරගන්න ඔන නම් කියන්න.

    ReplyDelete
  10. @Dinesh ඔව් අයියේ ,... අයියා බැන්දයින් පස්සේ අයියටයි , අක්කටයි මන් ගානේ වෙබ් සයිට් එකක් හදලා දෙනවා.... :) :D

    ReplyDelete
  11. @තනි අලියා හී හී... වැඩේ අවුලක් නැනේ...!

    ReplyDelete
  12. ඔන්න මල්ලිගේ අලුත් වැඩේට මගෙනුත් සුභ පැතුම්..දිනෙන් දින ජයම වේවා..

    ReplyDelete
  13. @ChammA ගොඩක් තැන්කූ අයියේ.... ජයම වේවා අයියටත්..!!

    ReplyDelete
  14. අලුත් වැඩක් වගේ...(‍Y) එලම කිරි!!!
    හැම දේටම වඩා වටින්නෙ තමන්ගෙම කියලා දෙයක් පටන් ගත්තු එක!
    සුභ පැතුම් යාළුවා....:) :)

    ReplyDelete
  15. @කුබූ බොහොමම ස්තුතියි ඔන්න....!!

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...