Saturday, March 10, 2012

ගෙම්බාගේ කැමතිම ......... ?



පොඩි දෙයයි අහන්නේ..,

ගෙම්බාගේ හැගීම් විස්තර කරන්න?

17 comments:

  1. උඹත් ඉදලා ඉදලා පෝස්ට් එකක් දාලා අහන්නේ මෙහෙම දේවල් තමයි..

    ReplyDelete
  2. ගෙම්බා මිදි( නෑ, ගොල්ඩ් ෆිෂ්) තිත්තයි කිව්වලු..
    :D

    ReplyDelete
  3. ඉහේ අත තියන් හිතන්න ඕන ප්‍රශ්නයක් !

    ReplyDelete
  4. අපේ හැඟීම් ගැනවත් හිතාගන්න බැරුව ගෙම්බ............

    ReplyDelete
  5. අපි දන්නෙ කොහොමද.. අපි ගෙම්බන් නොවෙමුනෙ.. :D

    ReplyDelete
  6. මෙව්වා ගෙඹි ප්‍රශ්න... උත්තරේ ඔයාම කියන්න අෆ්ෆා...

    ReplyDelete
  7. මෙහෙමයි කතාව....
    ඔන්න පිටිසර ගමක අවුරුදු උත්සවයක් තිබුණා. ඒ ගම අවුරුදු උත්සවය විඩියෝ කරන්න ප්‍රසිද්ධ රුපවාහීනී චැනලයකින් ඇවිත් තිබුණා.ඉතින් ඔය අවුරුදු උත්සවේ අවුරුදු කුමාරි තොරන තරගයත් ජයටම පැවැත්වුණා. ඉතින් අවුරුදු කුමාරි වුනේ ගමේ ඉන්න ලස්සනම යුවතිය , හරියට එයිස්චර්යා රායි වගේ කෙනෙක්.

    ඉතින් උත්සවෙ ඉවර වුනායින් පස්සේ අර රුපවාහිනි චැනලයෙන් අර අවුරුදු කුමාරි මෙගා නාට්‍යකට තොර ගන්නවා.එක නිසා ඒ යුවතිය සල්ලිවලටයි ලැබෙන ප්‍රසිද්ධියටයි ආසාවෙන් ගම දාලා එනවා... ඔය ගමෙ ඉන්නවා ඔය යුවතියට ආදරේ කරන කොල්ලෙක්. ඒ කොල්ලටත් යුවතිය ආදරෙයි.ඉතින් ඔය යුවතිය ගමෙන් ගියයින් පස්සේ කොල්ලට ඇතිවන හැගිම් චිත්‍රයට නගන්න කියලා තිබුනා.. එකට එකෙක් ඇදලා තින චිත්‍රයක් තමයි මේ.....

    ReplyDelete
  8. හෆ්ෆට සිරි..!
    පස්ට අදහසක් ඈ...සෑහෙන්න හිතන්න ඕන දෙයක්!

    ReplyDelete
  9. ඔය කියන්නෙ............ මඩේ ඉන්න ගෙම්බ vs ටැංකියේ goldfish! එහෙමද?

    මොනාහරි මතක් වෙනව!

    I am nobody...................

    ReplyDelete
  10. මට නම් දැනෙන්නේ බොන්න ඕන ප්‍රශ්නයක් වගේ කියලා... ඒ වුණත් ඇත්ත තමයි කතාව නම්! ඵල...

    ReplyDelete
  11. @Dinesh කොහොමද අයියේ ඇඩෙනවා නේ??????

    ReplyDelete
  12. @රූ.... හී හී .. එකත් මරු හැබැයි.... හරි නම් රතු පාට මාළුවෙක් වෙන්න ඔන

    ReplyDelete
  13. @මධුරංග අන්න අයියා ටිකක් හිතනවා... පැන්සලෙන් බෙලී කැපීම

    ReplyDelete
  14. @නන්ඳු ඒ වුනාට ගෙම්බා දකින කොනෙන් බලන්න පුලුවන්නේ

    ReplyDelete
  15. @Shani ආ.. ඔන්න උත්තරේ දැම්ම..

    ReplyDelete
  16. @කුබූ එකනේ නේ.. පිස්සු හැදෙනවා සමහර අයිඩියා වලට

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...