මේ ලෝකේ ගොඩක් දෙනෙක් ඔයාට කියාවි
ඔයා පරාජිතයෙක් කියලා
මෝඩයෙක් , නිකමෙක්, බුරුවෙක් !! කියාවී..
ඒත් ඔයා ඔයාටම ඒ සංඥාව යවා ගන්න එපා.
මිනිස්සු ඕනේ දෙයක් අපිට කියන්න පුළුවන්
ඒත් අපි එවට සැලෙන්න හොද නෑ
ඔයාට මොනවා හරි දෙයක් ලබා ගන්න ඕන නම් ඔයා ඒ වෙනුවෙන් සටන් කරන්න ඕනේ
ඔයා බිත්තියකට ගහනවා නම් ඒක හිල් වෙන්නම ගහන්න ඕනේ..,
කවදාවත් පරදින්න එපා...!
ඒ මොනවා කරන්න උනත් තව අවුරුදු 6 යි තින්නේ... ඊට පස්සෙ වෙන දේ හිතාගන්නවත් බැරි වෙයි .තෙරෙන්නෙත් නෑ.. මොනව කරන්නද, අරන් ආවේ මෙච්චරයි... එත් ඊට වඩා දෙයක් වපුරන්න තව කාලයක් යනවා... බලමුනේ උපරිම වැඩක් ගන්න.. ..
ටොප් අයිඩියා එකක්! මොනාද අවුරුදු හයෙං?
ReplyDeleteඅවුරුදු හයයි... මටත් තේරුණේ නෑ...
ReplyDeleteඇයි 6 ක් ?
ReplyDeleteමට අවුරුදු 3යි වගේ මලයට අවුරුදු 6යිද??? අනේ වාසනාවන්..
ReplyDeleteලෝකයා මොනවා කිව්වත් කරන වැඩේ තමන්ගේ උපරිමයෙන් කිරීමට උත්සාහ කල යුතුයි..
ReplyDeleteඅවුරුදු හයේ කතාව නම් මටත් තේරුනේ නෑ..
එළ අයිඩියා එක...ඒත් මොකක්ද මේ 6 සීන් එක.....
ReplyDeleteඈහ්... අවුරුදු හයක්....ඩිග්‍රියක් ගන්න එහෙම නෙවෙයිනේ??
ReplyDeleteලියපු දේවල් වලටනම් එකඟයි..ඒත් මට හිතෙන්නෙ මේක එක්කෙනෙක්ට විතරක් ලියපු එකක් වෙන්න ඕන..නැත්නම් මේ අවුරුදු 6 මොකක්ද.. :P
ReplyDelete@තනි අලියා අවුරුදු 6න් පස්සේ 7 වෙනවා.. හී හී හී :D
ReplyDelete@Shani වැඩිකල් යන්න කලින් කියන්නම් .... :)
ReplyDelete@සයුරි
ReplyDeleteඒක තමයි අක්කේ මොනවා කරන්නද?
@Dinesh හී හී මරු අයියේ.... :D
ReplyDelete@රූ.... මන් කියන්නම්කො අවුරුදු 6න් පස්සේ මොකක්ද කියල
ReplyDelete@ඔබ නොදුටු ලොවක් හී හී...... කියන්නම්කෝ....... අවුරුදු 6යි කියන එක තමයි
ReplyDelete@නිසුපා අපෝ.. අක්කේ නෑ.. මේ තින ඩිග්‍රියත් කෙලවෙන්න හදන්නේ මේ දවස් වල නම්..
ReplyDelete@සිත්රූ සිහින ස්තුතියි මේ පැත්තට ආවට.. ඉන්නකො කියන්නම්..!
ReplyDeleteඅවුරුදු හයක් !!!
ReplyDeleteඒ මොකටෙයි !!