Friday, March 16, 2012

මා දු‍ටුවේ..

මේ ලෝකේ ගොඩක් දෙනෙක් ඔයාට කියාවි
ඔයා පරාජිතයෙක් කියලා
මෝඩයෙක් , නිකමෙක්, බුරුවෙක් !! කියාවී..
ඒත් ඔයා ඔයාටම  ඒ සංඥාව යවා ගන්න එපා.
මිනිස්සු ඕනේ දෙයක් අපිට කියන්න පුළුවන්
ඒත් අපි එවට සැලෙන්න හොද නෑ
ඔයාට මොනවා හරි දෙයක් ලබා ගන්න ඕන නම් ඔයා ඒ වෙනුවෙන් සටන් කරන්න ඕනේ
ඔයා බිත්තියකට ගහනවා නම් ඒක හිල් වෙන්නම ගහන්න ඕනේ..,
කවදාවත් පරදින්න එපා...!



ඒ මොනවා කරන්න උනත් තව අවුරුදු 6 යි තින්නේ... ඊට පස්සෙ වෙන දේ හිතාගන්නවත් බැරි වෙයි  .තෙරෙන්නෙත් නෑ.. මොනව කරන්නද, අරන් ආවේ මෙච්චරයි... එත් ඊට වඩා දෙයක් වපුරන්න තව කාලයක් යනවා... බලමුනේ උපරිම වැඩක් ගන්න.. ..

17 comments:

  1. ටොප් අයිඩියා එකක්! මොනාද අවුරුදු හයෙං?

    ReplyDelete
  2. අවුරුදු හයයි... මටත් තේරුණේ නෑ...

    ReplyDelete
  3. මට අවුරුදු 3යි වගේ මලයට අවුරුදු 6යිද??? අනේ වාසනාවන්..

    ReplyDelete
  4. ලෝකයා මොනවා කිව්වත් කරන වැඩේ තමන්ගේ උපරිමයෙන් කිරීමට උත්සාහ කල යුතුයි..

    අවුරුදු හයේ කතාව නම් මටත් තේරුනේ නෑ..

    ReplyDelete
  5. එළ අයිඩියා එක...ඒත් මොකක්ද මේ 6 සීන් එක.....

    ReplyDelete
  6. ඈහ්... අවුරුදු හයක්....ඩිග්‍රියක් ගන්න එහෙම නෙවෙයිනේ??

    ReplyDelete
  7. ලියපු දේවල් වලටනම් එකඟයි..ඒත් මට හිතෙන්නෙ මේක එක්කෙනෙක්ට විතරක් ලියපු එකක් වෙන්න ඕන..නැත්නම් මේ අවුරුදු 6 මොකක්ද.. :P

    ReplyDelete
  8. @තනි අලියා අවුරුදු 6න් පස්සේ 7 වෙනවා.. හී හී හී :D

    ReplyDelete
  9. @Shani වැඩිකල් යන්න කලින් කියන්නම් .... :)

    ReplyDelete
  10. @සයුරි
    ඒක තමයි අක්කේ මොනවා කරන්නද?

    ReplyDelete
  11. @Dinesh හී හී මරු අයියේ.... :D

    ReplyDelete
  12. @රූ.... මන් කියන්නම්කො අවුරුදු 6න් පස්සේ මොකක්ද කියල

    ReplyDelete
  13. @ඔබ නොදු‍ටු ලොවක් හී හී...... කියන්නම්කෝ....... අවුරුදු 6යි කියන එක තමයි

    ReplyDelete
  14. @නිසුපා අපෝ.. අක්කේ නෑ.. මේ තින ඩිග්‍රියත් කෙලවෙන්න හදන්නේ මේ දවස් වල නම්..

    ReplyDelete
  15. @සිත්රූ සිහින ස්තුතියි මේ පැත්තට ආවට.. ඉන්නකො කියන්නම්..!

    ReplyDelete
  16. අවුරුදු හයක් !!!
    ඒ මොකටෙයි !!

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...