
"අඩෝ, මතකේයි..... මුලින්ම හම්බෙච්ච දවස,"
බොරු කියන්න ඕන නෑ... මට නම් හරියට මතක නෑ..
බාලදක්ෂ කරන කාලේ ඉදනුත්, ඊට කලිනුත් මන් හිතන්නෙ,. අපි එකටමයි හිටියේ.
ඉට පස්සේ තමයි සිරි ව සෙට් වුනේ..
හැම ඉඩ ලැබෙන හැම වේලාවකම බැට්, බොල් අරගෙන, අපි කොර්ට් එකේ සෙල්ලම් කරා
එකට camp ගියා. අපි ජැම්බරිත් ගියා මතකයිනේ නුවර එළියේ,,,,,......
හැම වැඩැක්ම එකටමයි කරේ, එකටමයි කට්ට කැවේ.....
ඔහොම ඉන්න අතරෙ තමයි තාරක අපිට සෙට් උනේ, ඉට පස්සේ නදි, අපිටික
කරපු වැඩ ඉතින් දන්නවනේ. මරුම සෙට් එක......
රෑට කොටුවට සෙට් වෙලා හැමදාම ගත්ත ආතල් මතක් වෙනකොට තාම හිනා....
k.k.k = කොටුවේ කොත්තු කොකා කොලා
උබේ පාටියත් සිරා.........(තාරක නම් ආයි ඒ කඩේ පැත්ත පළාතේ යන්නෑ කිව්වා).
හ්ම්, හ්ම්........... ඔය ඇති,
තව මොනවා එලියට එවිද දන්නෑ.....
යන්න හදන ගමනට මගේ බොක්කෙන්ම සුභ පැතුම්....!
"පරිස්සමින් පලයන්...., ගිහින් msg1 එකක් දාපං.."
"කොහොමහරි ඩිග්ග්‍රිය ගහපං...."
තව මොලේ කල්පනා කරලා වැඩ කරපං, මං වගේ..
උබ නැති පාළුව නම් හම්බානෙක දැනේවි......
අපිට හැමදාකම උබව මතක් වෙවි....

එච්චරයි........
බුදුසරණයි!
ආ..මූ රට ගියා කියල මටත් ආරංචියක් ආවා.කවුද කිව්වෙ කියල මතක නෑ.
ReplyDeleteමාත් විශ් කලා කියපන්
මන් කියන්නම්....
ReplyDeleteතාම කතා කරේ නෑ,
තාම මේල් වලින් .