Sunday, August 21, 2011

කෙල්ලට වැඩිපුර ආදරේ කොල්ලද, කෙල්ලගේ තාත්තාද?



කාලයකට කලින් වෙච්ච දෙයක් කියන්න යන්නෙ ,
අකමති නම් කියවන්න එපා,අහලත් ඇති සමහර විට,

කෙල්ලගෙ නම -------.පවුලේ හිටපු එකම දියණිය ------ විතරයි.
ඒක නිසා ඇය හිටියෙ ගෙදර AC කරපු කාමරයක, හැම සැප පහසු කමක් ම තිබුනා.

පාසල් යන්නේ තාත්තගේ වාහනයේ, දහසය ලැබුවාම,
යන්න ගත්තෙ බස් එකෙ යාළුවොත් එක්ක.
ඔය අතරේ බස් එකේ කොන්දා එක්ක ඇති වෙච්ච යාළුකම දුර දිග ගිහින්,
දවසක් ඒ දෙන්නා කාටවත් නොකියා රහසේම තිරණයක් අරන්....

මෙ සිද්ධිය ආරංචි උනා ම තාත්තයි,අම්මයි ගොඩක්ම දුක් වෙලා...
හිත හාදාගත්ත තාත්තා මෙක හොයන එක අතහරියා..
සදහටම අමතක කරා, අන්තිමට වෛරයක් ද ඇතිකර ගත්තා.

කොන්දා ට ගෙයක් වත් නෑ.. කුඩා අම්බලමක් වගෙ තැනක ජිවිතෙ පටන් අරන් තින්නෙ..
මාස කිපයකට පසුව ඇය රොහල් ගත කරා , ඇතුල් කරලා දින 16 කට පසුව,
ඇය සදහටම නෙත් පියගත්තා.........

නමුත් පශ්චාත් මරණ පරික්ෂණයෙදි පැහැදිළි හේතුවක් හම්බුනේ නෑ...

තාත්තා අන්තිමට මෙහෙම කිව්වා,
"මං අද මෙතනට ආවෙ මිනිය බලන්නවත්, බාර ගන්නවත් නෙවෙයි, මට කිසිම දුකක් නෑ.."

ඇගට විශ බිජයක් ඇතුලු වෙලා කියලයි, මරණ පරික්ෂණයේ සදහන් වෙන්නේ.

අවසානයේ පියා මෘත ශරිරය තනි කොට ,
(රජයට භාරදි, ) එතනින් සිනා මුසුව පිටව ගියේ,
සියලු දෙනාගේම හදවත් කම්පා කරමිනි....

ආදරයක මහිම.............

2 comments:

  1. ඒ ආදරේ අනිත් පැත්ත... අච්චර සැප දීල කියන ඔක්කොම කරලා හදපු දෙමව්පියෝ දරුවට අත්‍යවශ්‍ය අආදරේ දීල නෑ කියලයි දේව් ට හිතෙන්නේ... මොකද එහෙම උනා නම් ඒ වගේ තීරණයක් ගන්නෙවත්, ඒ දේවල් උනාට පස්සේ දෙමව්පියෝ ඒ විදියට හැසිරෙන්නෙත් නෑ...

    දේව්දාස්...

    ReplyDelete
  2. කතාවේ සැක තැන් තිනවා,, දේව්.....
    ඇය සොයපු ආදරේ ඇයට ලැබිලා නෑ....
    ඇය ඒක හොයන්න උත්සහ කරලා තිනවා...

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...