Friday, January 20, 2012

සත්‍යය..

හදිසියේ කන වැ‍ටුණු තර්ක කිහිපයක් ඔබ වෙත් ඉදිරිපත් කිරිමට කැමැත්තෙමි.

ලොකයේ සැම දෙයකම දෙපැත්තක් ඇත.. , නැතිනම් ලෝකය සමබර නොවෙනු ඇත. හොද මෙන්ම නරකද ලෝකයේ පැවැත්මට කිසියම් හෝ අයුරින් දායක වනු නියතයි.එය ලෝක ස්භාවයයි.
"ලංකාවෙ මධ්‍ය ලක්ෂයයි.., බර්මියුඩා ත්‍රිකොණයේ මධ්‍ය ලක්ෂයයි ඒක රේඛියලු.." මෙක ඔප්පු කරන්න දන්නව නම් කවුරු හරි ඉදිරිපත් වෙලා කියන්න..  එය වැලලී ගිය අතිතයක් ගොඩගන්න උපකාරී වෙන්න පුළුවන්.., මා දන්නා අයුරින් සෙනරත් පරණවිතානයන් මේ බව ඔප්පු කරන්නට සැහෙන්න වෙහෙසක් ගෙන තියෙනවා. නමුත් ඔහුට එයට හැකියාව ලැබී නෑ.

අපේ සංස්කෘතිය සුද්දෙක්ගේ අතින් ලියවුණු එකක් බවත්, හෙළයාගේ නියම සංස්කෘතිය සුද්දන් විනාශ කර ඇති බවත් , අතිතයේ විසු සමහර උදවිය මෙ කරුණු කාරණා ආරක්ෂා කර ගැනිමට උත්සුක නොවු හෙයින් ස්භාවධර්මයා විසින්ම එය ආරක්ෂා කර ඇති බවත් දැන් දැන් ඔප්පු වෙමින් පවති.. ලංකාව කියන පුංචි දිපය ආරක්ෂා කරන්නේ ස්භාවධර්මයා විසින්මය. හොද දේ යන සංකල්පය ගැබ්වී ඇත්තේ මේ පුංචි දිපය තුල පමණි.එසෙම නරක දේ ගැබ්වී ඇති ස්ථාන ඊට ප්‍රතිවිරුද්ධවමද පවතිනු ඇත.මේ විශ්වය තුල අප ජීවත් වන ග්‍රහලෝකය ‍රැකෙන්නෙද මේ පුංචි දිපය නිසා විය හැකිය.

විශ්ලෙෂණය වු කරුණු කිහිපයක් ඇතත් .., එය ඉදිරිපත් කිරිමෙ ලා ගැටළු බොහොසෙයින් පැන නගිනු ඇත. සමහරවිට ගැලිලීයෝ ගැලලිට සිදුවු දේ මා හටද සිදුවීමට ඇති ඉඩකඩද ඉහළය.. මිනිසුන්ගේ බුද්ධිගෝචර තාවය අනුව දැනට පවත්නා ලෝකය තිරණය වනු බව අප සියළු දෙනාම දන්න කරුණකි.. සැබවින්ම මෙ කියන කරුණු කාරණා ඔබට ගැටළුවක් වනු නියතය ,.. මා ඒ බව හොදින් දනිමි.



මා අවසාන වශයෙන් මේ ලිපිය හී හරය ගැන යම් දෙයක් කියන්නම්..
ශ්‍රී ලංකාව යනු බුදුන්ගේ දේශයයි....!!!

16 comments:

  1. දන්නේ නැති නිසයි අහන්නේ...ලංකාවේ මධ්‍ය ලක්‍ෂය තියෙන්නේ කොහෙද ?

    ReplyDelete
  2. ඇත්තමයි මටනම් මේක ගැටළුවක්.. තව ටිකක් කරුණු කාරනා එක්ක ලිවුවානම් හොදයි කියලා හිතෙනවා..

    ReplyDelete
  3. ලංකාවේ හරි මැද්ද කියලා කියන්නේ මෙන්න මෙතනයි කියලා මතයක් තියෙනවා

    http://eatuwawa.blogspot.com/2012/01/nalanda-gedige-image-house.html

    ReplyDelete
  4. ලංකාවේ මධ්‍ය ලක්ෂය නාලන්දා ගෙඩිගේ කියලා මම් අහලා තියෙනවා. හැබැයි දැන් නම් කියන්න තියෙන්නේ බෝවතැන්න ජලාශේ කියලා. මොකද නාලන්දාව බෝවතැන්න ජලාශයට යට වෙන නිසා ඒක තිබ්බ තැනින් ඉවත් කරලා වෙන ඊට ටිකක් එහායින් ගොඩනගලා තියෙනවා.

    ReplyDelete
  5. @මධුරංග

    මධුරංග අයියේ විස්තරවල හැටියට නම් නාලන්දා ගෙඩිගේ මුලින් තිබුණු ස්ථානයේම තමයි නැවතත් පස්වලින් අඩි 23 ක් උසට හතරැස් බිම් කඩක් හදලා ඒ මත නැවත නාලන්දා ගෙඩිගේ සකස් කිරීම කරලා තියෙන්නේ.........

    ReplyDelete
  6. අනේ මම නම් ඕව දන්නෙ නැතෝ....

    ReplyDelete
  7. ම්...බුදුන්ගේ දේශය වුනාට ලංකාව රැකෙයි කියලා දැන් නම් හිතන්න අමාරුයි මලේ..අපි ටිකක් මහන්සිවෙලා බුදු දහම පිළි පැද්දොත් මිසක්..

    ReplyDelete
  8. එ් කියන්නේ එ් අනුව අපට විශ්වයේ අනිත් අයගෙ සම්බන්දකම් තියෙනව කියන එකද?

    ReplyDelete
  9. @සයුරි
    අක්කේ දන්න විදියට හිරිවඩුන්න කියන ගමක් තමයි කියවෙන්නේ..

    ReplyDelete
  10. @Dinesh හපොයි අයියේ ටික ටික කියන්නම්.. බෙල්ල ගහල යන වැඩක් රටින් පිටිවහල් කරයිද දන්නෙත් නෑ

    ReplyDelete
  11. @Hasitha නෑ අයියේ හරියටම තින්නේ හිරිවඩුන්න කියන ගමේ තින සිරි මහ බෝධිය කිව්වොත්...
    හිරිවඩුන්න කියන්නේ ඉස්සර හිමි වැඩු තැන කියන අර්ථය දෙනවලු නෙද?

    ReplyDelete
  12. @මධුරංග නියමම තැන අයියේ ස්භාවධර්මයාගෙන් ආරක්ෂා වෙලා තින්නේ.. ආයි කාලයකදි මතුවෙයි

    ReplyDelete
  13. @Shani ටිකක් ඉගෙනගන්න ....

    ReplyDelete
  14. @රූ.... ඔව් එකනම් ඇත්ත අක්කේ .. මුන්ට මෙකේ වටිනාකමක් නෑනේ..

    ReplyDelete
  15. @තනි අලියා විශ්වයේ සම්බන්ධකම් ඉතින් තිනවනේ තව ලෝක තල 30ක්ම තින්නේ.. තාම ඒ ලෝකවල බුදුන් බණ දෙසණවා වෙන්න පුළුවන්..

    ReplyDelete
  16. ඔව්..මනු ලෝකයට ඉහලින් තියෙන දිව්‍යය ලෝකවල බුදුන්ගේ රැව දුටු දෙවිවරැන් ඉන්නවා.අපිටත් කරන්න තියෙන්නෙ උපරිමයෙන් දහම් මග පිළිපැදල දිව්‍යය ලෝකවලට යන්න.එවයෙ සුපිරිසිදු දහම තවමත් තියෙනවා....

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...