Monday, October 10, 2011

යාළුවනේ ......,

යාළුවනේ ......,
                   විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු ආරම්භ වුණ නිසා , ලියන්න වෙලාවක් එන්නෙ නෑ.. -- ගේ ලැප් ටොප් එකත් නැති නිසා අන්තර්ජාලයට එන්න විදියත් නෑ... මට ඉන්න වෙලා තින්නෙත් ගෙදරින් ගොඩක් ඇතින්... මන් ඉඩක් ලැබෙන හැම වෙලාවකම ලියන්න උත්සහ කරන්නම්..

           ඔගොල්ලන්ගේ ලිපිත් හැකි හැම වෙලාවෙම කියවනවා.. කොමෙන්ට් එක්ක් දාන්න බැරි වුනොත් සොරි වෙන්න ඕන,,,,

           ජිවිතේ සම්පුර්ණයෙන් ම වෙනස් වෙලා වගේ... දවසින් බාගයක් විතර බස් එකේ...වෙලාවකට එපාත් වෙනවා..... මොනවා කරන්නද , ටික කාලයක් යනකම් ඔහොම තමයි....
        දැනට නවතිමි...!

     

11 comments:

  1. එහෙනම් පුලු පුලුවන් හැටියකට වෙලාවක් තියෙන හැටියට ලියමු. උපාධියේ වැඩ ටික හොදට කරගෙන යන්න. මගේ සුබ පැතුම් !!!!

    ReplyDelete
  2. වෙලාව තියෙන හැටියකට ලියන්න මල්ලියො.. ඉගෙනීමේ වැඩ ටික හොදට කරගෙන යන්න.. ඒක තමයි වැදගත්ම දේ..

    ReplyDelete
  3. ඔන්න ඉතිං සුභපැතුව ංඅෑ! :)

    ReplyDelete
  4. ඉගනීම කටයෞතු හොදින් සාර්ථකව කරගෙන යන්න මම හදවතින්ම සුභ පතන්වා..:) පුළුවන් වෙලාවකට ඉඩක් තියන හැටියකට අඑවිත් ලියන්න..:)

    ReplyDelete
  5. පුළුවන් වෙලාවක ලියන්න මල්ලී..
    අර " තිසා වැවට ගැළු කඳුළු " නම් ලියන්න අමතක කරන්න එපා...

    ReplyDelete
  6. මධුරංග - බොහොම ස්තුතියි අයියේ...


    ප්‍රාර්ථනා - හොදයි අක්කේ.. මන් අක්කව හම්බෙන්නම්කෝ කැම්පස් එකෙදි

    ReplyDelete
  7. තනි අලියා - ටැන්කු ටැන්කු .........එල ඈ...



    හිතුවක්කාරි- බොහොම ස්තුති හොදේ....... ඉඩක් ආපුවහම අනිවා ලියනවා

    ReplyDelete
  8. Dinesh - අනිවාර්යෙන්ම ලියන්නම් අයියේ.... ටැන්කු වෙවා...!


    බිඟූ...! - බොහොම ස්තුති මෙ පැත්තට ආවට....

    ReplyDelete
  9. ජීවිතේ ඔහොම තමා මලේ. සැප දුක සමබර වේ.

    සරසවි ගමනට සුබ පැතුම් :)

    ReplyDelete
  10. ස්තුති අයියා....!!!!

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...