Wednesday, September 14, 2011

තාත්තේ.......


    මගේ ලෝකෙ මුල්ම වීරයා තමයි මගේ තාත්තා.මේ ලෝකෙ ඉපදුණු හැමොටම එහෙම තමයි.
     ඉපදුණු දා ඉදලා මට හැම දේකටම හිටියේ මගේ තත්තා,...
     මේ කියන්න හදන්නේ  තාත්තයි පුතයි  අතර උන එක් කතාවක් ......,
     ඇත්තටම මට තාමත් හිතාගන්න බෑ....... ඕගොල්ලො විශ්වාස කරයිද කියන එක තමයි ප්‍රශ්නේ..

ගෙදරට වෙලා කොම්පියුට්ර් එක දාගෙන ගේම් ගහන එක තම්යි මගෙ රාජකාරිය,
ඒ කාලෙ මට බ්ලොග් තිබුන්නැ.. එත් මන් අයියා ලියන බ්ලොග් කියෙව්වා..
ඔහොම ඉන්නකොට තමයි නායකත්ව පුහුණුවට එන්න කියලා ලියුමක් ආවේ.
අනේ මට බෑ ඔවයේ ගිහින් චාටර් වෙන්න.මොන කම්මැලි වැඩක්ඩ.

තාරකයා කිව්වා අනුරාධපුර කැම්ප් එකෙ ඉදන් "අනේ බන් අපිව මඩවනවා" කියලා
එකෙන් මට තව එපා වුණා.
තාත්තා තමයි මාව එලෙව්වේ..., "වවුලා වගේ කොම්පියුට්ර් එකේ එල්ලිලා ඉන්නැතුව ඔහොම එකකට යනවා"
ඊට පස්සේම අචිර කොල් කරනවා.. "මට බූස්සේ උබට කොහෙද?"
මගුලක් කතාකරනවා "මට ගෙදර" මං එහෙම කිව්වා.

එදාම තාත්තා මාත් එක්ක ගිහින් කැම්ප් එකට ඔන බඩු අරන් දුන්නා.

ඉට පස්සෙ ඔන්න මං කැම්ප් ගියානේ..
එකෙ උන වින්නැහියම මන් කලින්ම ලිව්වා ....

ඊට පස්සෙ කැම්ප් එක ඉවර වෙලා ගෙදර ආවනේ.....
මුකුත් වෙනසක් නෑ.. ඔහේ කාලය ගතවුණා
එ අතරෙ තාත්තා මට සල්ලි දුන්නා ගිහින් ඩොන්ගල් එකක් ගන්න කියලා,..
ඇත්තටම එ සල්ලි මට බලේන් වගෙ දුන්නේ...,
මං ඉට පස්සේ දවසේම නදීත් එක්ක ඩොන්ගල් එක ගන්න ගියා.

ඩොන්ගල් එක හම්බුනාම පස්සේ තමයි මේ බ්ලොග් එක ලියන්න ගත්තේ
මන් ඉතින් හිතේ තිබුණු දෙවලුයි, හොයපු දේවලුයි ඔක්කොම ලිව්වා..

තාත්තා මගෙන් දවස් කිහිපයකට පෙර ඇහුවා "කවුද මි-- කියන්නේ"
                   "කවුද?  මං දන්නේ කොහොමද මගෙන් අහන්නේ"
"එහෙනම් අර මොකක්ද එකක දාලාතින්නේ..."
                    හුටා.......
 "හන්ගන්නැතුව ඔක්කොම කියනවා ඉතින්.."

මන් පින්තුරයකුත් පෙන්නුවා.. පෙන්නන්න වුනා ඇත්තටම..
"ආ මෙයාද"
            "ඔව්, තාත්තා දන්නවද?"
මන් කොහොමද මැට්ටො දන්නේ...

"මට ආරංචි කෙරුවාව.
ඔහොම තමයි කොල්ලො උනාම ඔහේ වැඩ කරනවා මෙලො දෙයක් හිතන්නෑ..
තමුන් ඔන දෙයක් කරගන්නවා.....
හැබැයි ඉස්සරහට තින වැඩ ටික හරියට කරගන්නවා..
අම්මට නම් දැන ගන්න තියන්න එපා"
ඔයි කොහෙ කෙනෙක්ද?"
               හරියටම දන්නෑ.. මි--- ලු.
"මං හැමදාම උදේ වැඩට යන්නේ මේ පාරෙනේ."
                මං දන්නෑ.....

ඇත්තටම තාත්තා වැඩට යන පාර තින්නේ එ හන්දිය හරහා කියලා එකෙන් තමයි දැනගත්තේ..
හොරාට යන්නවත් බෑ එ පැත්තේ
තාත්තා ෂොර්ට් ලිව් එකක් දාලා තිබුනොත්....
ආයි පාරක් ගස්.

ඒ කතාවෙන් පස්සේ මගෙන එ ගැන ආයි ඇහුවේ නෑ
මුකුත් කිව්වෙත් නෑ...
මටම නොන්ඩි මන් ගැන.
වෙන තාත්තා කෙනෙක් නම් මගෙ කනක් ඉවරයි මෙලහකට..

මි-- ගේ තාත්තා නම් දරුණු කෙනෙක් කියලා අහන්න ලැබුණා.
අනේ ඉතින් තව මොනවද?????????????

13 comments:

  1. අභිරහසක් වෙලාවගේ කට්ටියට...
    ඒක තමයි කට්ටියට විශ්වාස කරන්න ටිකක් අමාරුයි.

    ReplyDelete
  2. මගේ හතුරෙකුටවත් මෙවන් විපතක් නොවෙවා!!!!............

    ReplyDelete
  3. Vimukthi- අම්මො,,.. මචන් මන් ප්‍රයිවට් එකේ කියන්නම්.. හි හි.

    ReplyDelete
  4. Anonymous - එක නම් ඇත්ත. කාටවත්ම එපා...

    ReplyDelete
  5. රහස් පරීක්ෂකය වාසනාවන්තය! නැත්තං ඩොංගල් එක ගන්න දෙයි යැ! :D

    ReplyDelete
  6. @ තනි අලියා -ස්තුතියි .....
    අනේ මන්දා, මන් එ දවස් වල ඉල්ලුවෙත් නෑ...
    ගොඩක් කාලෙකට කලින් ඉල්ලුවා. කෑම්ප් යන්න කලින්
    මටත් පුදුමයි.

    ReplyDelete
  7. ai yako though awe mee_________ petthe........ape bellata thonduwa danna.............

    ReplyDelete
  8. @Giuseppe Esposito -හු හු .... මන් එනවෝ...
    උබලව බේර ගන්නවා මචං බය වෙන්න එපා

    ReplyDelete
  9. ඔව් තාත්තානම් හොදයිනෙ?? ඩොන්ගල් එකක් ගන්න දුන්නෙ...

    ReplyDelete
  10. හිතුවක්කාරි - තාත්තා හොද හින්දා තමයි ඩොන්ගල් එක කෙසෙ වෙතත් මගෙ කන හොදට තින්නේ...
    හි හි හි....

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. හැම අම්මා තාත්තාම හිතන තරම් දරුණු නැත. අනික දැන් පොඩි කොල්ලෙක් නෙමෙයි අවුරුදු 20 කොල්ලෙක්නේ. කොහොම නමුත් තාත්තා ඉලන්දාරින්ව control කරලා නියමෙටම :)

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...