Friday, September 30, 2011

තිසා වැවට ගැළු කදුළු........(2)

ඇය ප්‍රසංග ශාලාව තුලට ආව විතරයි, .... වේදිකාව උඩ සිටියෙ හැන්සම් කොල්ලෙකි. ඔහු ගායනා කරන්න පටන් ගත්තා.....
අර ‍ෆිල්ම් වල වගේ....
       "මා හඩවලා .. හදවත සලා...
       .පෙර දාක මාගේ දෙනුවන් රතු වෙලා.."

 කොල්ලොන්ට ඉතින් මාර මූඩ් සිංදුවට..  ඔහු කොච්චර ගිතය ගායනා කරාද කියනවනම්...,ඔක්කොම කට ඇරගෙන..
"මාරයි මචං, උබ ඇඩෙන්න කිව්වා.  ' භාතිය සංතුෂ් කව්ද? උබත් එක්ක බලනකොට." උබ සුපර් ස්ටාර් ද බන්?  "...

අර ආපු එක්කෙනත් අහගෙන හිටියා..සිංදුව.. හැබැයි අරු දැනන් හිටියේ නෑ මෙහෙම කෙනෙක් ඇවිල්ල කියලා..
දන්නවනම් මු ස්ටෙජ් නගින්නෙත් නෑ,...... ලැජ්ජාවට...!   (අපි දන්නවනේ ඉතින්)

ප්‍රසංගය ඉවර වුණායින් පස්සේ, කට්ටිය බිලට් වලට ගියා නිදාගන්න.

ඊට පහු වෙනිදා උදේ පීටී , සරඹ...ඔය ඔක්කොම ඉවරවුනායි පස්සේ තිනවනේ ලෙක්චර්ස්...., කොල්ලො ඉතින් නිදාගන්න එකනෙ කරන්නේ ඔය වෙලාවට...
ලෙක් : හොල් එකට යනකොටම ...,
මෙන්න අර,,,, ඉයේ ආපු කෙනා ඉන්නවා ආමී යුනිෆොම් එකක් ඇදගෙන..
අම්මට සිරි වෙවා....! ප්‍රීති සින්ටා පරාදයි ඔයි....

මුන් ටික කෙල්ලෙක් කියලා හිතලා තින්නේ "ආමි එකේ 2-- ලෙෆ්ටිනන් අක්කා කෙනෙක්...      වැඩි වයසකුත් පෙන්නෑ.. 26 ක් වගේ....

"අපේ කැම්ප් එකෙත් හිටියනේ, අපේ වයසේ අක්කලා.."
ඒ අක්කා වැඩිය කතාවට එහෙම එන්නෙ නැතිලු...
නොමල් එකේ, තින වැඩ ටික කරගෙන ඉන්න අක්කා කෙනෙක්..

ඔය අතරේ අපේ එකා (ඔය සිංදුව කිව්වේ).. එක්ක, අක්ක වැඩි පුර හිනාවෙනවලු..
වැඩිය කතා නොකරන ඒ අක්කා, අපේ එකා එක්ක අවුලක් නෑ. ඇවිල්ලා දවසයි...

දවසක්....,
  " ආ... මේ ඔයා නේද අර සිංදුව කිව්ව්වේ.."
           ආ..... හ්ම් , මම තමයි..
    නියමෙට කිව්වා , ඔයා ආර්ට් නේ කරේ?????
            අනේ නෑ... මන් ***** කරේ.
    හොදයි.. හොදයි...

ඔය වගේ ටොල්ක් ගොඩක් කැම්ප් එක ඇතුලේ වෙලා තිනවා..
පස්සේ හැම ක්‍රියාකාරකමකදීම එයා උදව් කරලා.. මාරම ‍ෆිට්

වැව බලන්න යනකොටත් එයා අපේ යාළුවා එක්කමයි ගිහින් තින්නේ....
ටවුන් එකට බඩු මොනව හරි ගන්න ගියවෙලාවෙත් එකට,
කැම්ප් එකෙදිත් එකටමයි.... අනිත් එවුන්ට පට්ට ඉරිසියාව ඉතින්..

මුටත් මාර අප් එක... දෙන දෙයියෝ පැන පැන දිලා වගේ..

"මේක මොන වගේ ආදරයක්ද කියන්න තෙරෙන්නෑ.."
ඔය අතරේ කොල්ලට ටිකක් සික් ගහලා....එත් ඔක කියාගන්න බෑ,.....
ලොවෙත් නැති කැමක් කන්න වෙන්නේ ... දන්නවනේ ඉන්න තැන...

දැන් ‍රැට නින්ද යන්නෙත් නෑ,.... මොන මගුලක්ද මෙක...නිතරම මතක් වෙන්නේ ප්‍රිති සින්ටා!!!
"මන් අද කොහොමහරි අහනවා..." ඔන්න ගියා අහන්න....
                                                          "මා හඩවලා.. හදවත සළා.."


7 comments:

  1. හප්පා...වැඩේ වැරදිගෙනයි එන්නේ :O

    ReplyDelete
  2. නොමැරී බේරුනොත් ඇති... අපි එහෙම හිතුවට මොනවා වෙයිද කියලා කවුද දන්නේ..

    ReplyDelete
  3. දෙයියනේ....!!! මහා විනාශයක් වගේ...... :O මොනා වෙයිද දන්නෙ නෑ... කුතුහලය උපරිමයි.... ඉක්මණටම ඉතුරු ටික ලියන්න....

    ReplyDelete
  4. Sayuri - වැ‍රැද්ද ගනිද...?


    Dinesh - ඒකනම් ඇත්ත,, ඇත්තටම මිනිහා යහතින් ඉන්නවා..


    හිතුවක්කාරි - හිතන තරම් යකා කළු නෑත් කියනවනේ... බලමුකෝ

    ReplyDelete
  5. මට පොඩි ප්‍රශ්ණයක් තියනව! ඔය හමුදාවෙ කෙල්ලව බැඳගන්නම සෙට් උනා කියමුකො! (වයස ප්‍රශ්ණයක් නෑ කියල උපකල්පනය කරමු!) එ් අයගෙ පවුල් ජීවිතේ කොහොම වෙයිද??? :O :O

    ReplyDelete
  6. තව ලියන්න අපි බලනවා.. කියෙව්වා!!

    ReplyDelete
  7. තනි අලියා - ටිකක් සංකිර්ණයි... හොද නරක දෙකම තිනවා...!


    නෙරංජි - බොහොම ස්තුතියි....! ස්තුතියි ආවට.

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...