Thursday, September 8, 2011

ආදරයක තරම.... (2)

ඔන්න ඉතින් කතාවෙ ඉතිරි ටික............................
                                 
                                වාහනය හොදින් ගිනි ගෙන තිබු නිසා රියදුරු අසුනේ වු මෘත ශරිරය හදුනා ගැනිමට මහත් වැයමක් දරන්නට සිදුවිය.ස්ත්‍රි ,පුරුෂ භාවය හදුනාගැනිමට පවා නොහැකි තත්වයට පිළිස්සි තිබු හෙයින් මෘත ශරිරය රොබෙකා ගේ යැයි සැක කෙරිණි.රොබෙකා ගේ මළ සිරුර පස්චාත් මරණ පරික්ෂණයකට යොමු කර,මරණය සිදුවු ආකාරය (පිළිස්සිම මරණයෙන් පසු සිදුවු බව) සොයා බැලිමට කටයුතු කෙරිණ. මෘත ශරිරයෙන් බාගෙට පිළිස්සුණු මාංශ ඉවත් කර ඇට සැකිල්ල පරික්ෂාවට භාජනය කිරිමෙන් අධිකරණ වෛද්‍ය වරයට මුහුණ දිමට සිදුවු යේ උභතොකොටික ගැටළුවකට ය.ඇට සැකිල්ල පෙන්නුම් කරන්නේ පුරුෂ ලක්ෂණය.
                                  
                                අධිකරණ වෛද්‍ය වරයට, ඇට සැකිල්ල මගින් කිව හැකි තොරතුරු අපමණය, හිස් කබලේ මුඛය අශ්‍රිතව දත් තිබුණේ 30 ක් පමණය.චාර්වක දත මතු වන්නේ වයස අවු 18-25 අතරදිය. හිස් කබලේ ඇති සන්ධි,උඩු තල්ලේ ඇති සන්ධි හා වී නොතිබුණ හෙයින් වයස 30 ට අඩු බව තිරණය විය.උකුල් ඇටයේ සන්ධි හා වෙමින් පැවතුණි ඒම සන්ධි හා වෙන්නේ 18-21 අතරය.මේ අනුව මෙම මෘත ශරිරය වයස 10-21 අතර පුරුෂයකුගේ බව තිරණය කෙරිණ.මෘත ශරිරයෙ පටක කොටස් පරික්ෂාවේදි පෝමලින් ඉතා අදිකව තිබුණි. රොබෙකා ගේ වයස අවු40 කි.ගැටළුව තවත් සංකිරණ විය.... රොබෙකා සෙවිමට සැළසුම් කෙරිණි.

                                 ජුඩ් ගෙන් වැඩි දුර ප්‍රශ්ණ කිරිමෙදි ලබා දුන් උත්තර ප්‍රබල වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි සමග නොගැළපුණ නිසා  ප්‍රශ්ණ වලට තව දුරටත් ඔහුට බොරු කිම කළ නොහැකි විය..ඔහු කළ පාපොච්චාරණය මෙසෙය........    




    (මේ අනුව කතාව මොන වගෙ වෙවිද? ඔබ සිතන ආකාරය සදහන් කිරිම වටි)

7 comments:

  1. අඩෝ............
    උබට නඩු වැටෙවි............!!!!!!!!!!
    බුද්දිමය දේපල මන්කොල්ල කාලා කියල........
    කොපි කරන පොතේ නමත් දපන් "උපුට ගත්තා කියලා"
    මම දන්න කලින්.............!!!!!!!!!!:දිව :දිව :දිව

    ReplyDelete
  2. මන් පටන් ගන්නකොටම කිව්වනෙ..... වුන සිදුවිමක් කියලා...

    මාධ්‍ය වල ඒ කාලේ ප්‍රචාරය වුනානේ.....

    ReplyDelete
  3. යන විදියට නම් මුකුත් හිතා ගන්න බෑ බං...

    ReplyDelete
  4. අනේ මන්දා, රෙබෙකාගේ මහත්තයා වෙන්නත් බෑ,,, කවුද මන්දා

    word verifiartion අයින් කරන්න මල්ලි,,
    settings - comments - Show word verification for comments? - no

    ReplyDelete
  5. ප්‍රාර්ථනා අක්කේ , හරි මන් අයින් කරා...

    ReplyDelete
  6. පිසාචයා- , මචො අද ඉතුරු ටික දාන්නම්

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...