. සේල් සේල් සේල්...
ලාභයි ලාභයි..
මිස් කරගන්න එපා
චාන්ස් එක
ආයි ජිවිතේට එන එකක් නෑ..
හදවතට වහල් වෙන්නත් එපා.
බුද්ධියට වහල් වෙන්නත් එපා..
මොකද දෙකම අස්ථායි..
හදවත වත් බුද්ධියවත් නියත නෑ..
කවුද කියන්නේ බුද්ධිය අස්ථායි කියලා..
ඇයි බීපුවාම ඒක ස්ථායි ද?? හී හී
මේ මේ ..., ගිටර් එකක් විකුණන්න තීනවා .. ගන්නවද???? වැඩි ගාණක් නෑ.. හැබැයි ගෙවන්න දෙන්නෙත් නෑ.. 4000 ක් විතර වගේ වෙන්නේ.. ආයි මේ වගේ සුපිරි බඩුවක් මේ ගාණට ගන්න පුළුවන්ද?? යුස් කරලා තින්නේත් මාස 6ක් වගේ.. භාණ්ඩේ නම් සුපිරි..
මෙය මිලදි ගැනිමට අවශ්‍යතාවයක් ඇතිනම් අදම විමසන්න..
ජය වේවා...!!