Friday, July 6, 2012

18 13 6.30

දැකලා තිද 18 සන්නියක වෙන්නේ මොනවද තින්නේ මොනවද කියලා....??? දැකපු නොදැකපු හැමෝටම මෙන්න අවස්ථාවක්......




                                                         ඇවිත් ම බලන්න...

       


                                                                    ඔන්න කඩ්ඩේන්....,
           


දු‍ටු නොදු‍ටු සියල්ලන්ම පැමිණේත්වා......!! 
මම නම් යනවා, ඔහොම එකක් මන් දැකලා නෑ.... මට ඔකේ යකා මොනවගේද කියලා බලාගන්නත් ඕන..

ඉස්සර ලොකු ලොක්කොන්ගේ දොලදුකට නටන්න යක්කු හිටියා ,. එත් අපේ තීන දොලදුක් වලට නටන්න යක්කු ඉන්නවද කියන එකයි ප්‍රශ්ණේ.. කොහොම වුනත් මේ අපේ සංස්කෘතියේ කොටසක්.. 
අළුත් අත්දැකීමක් වෙයි... 

එන්න අපිත් එක්ක ‍රැය පහන් වන තුරු.....!!!!

24 comments:

  1. මේකෙන්වත් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන vas දොස් ගියොත් හොඳයි :D

    ReplyDelete
  2. අළුත් ඇඳුමක් හම්බවෙලා වගේ..:)
    මමත් මේ පැත්තෙ ආවෙ කාලෙකින්..

    ම් දහඅට සන්නිය නම් බලන්න වටිනවා..
    ස්තුතියි ඔත්තුවට..

    ReplyDelete
  3. මාතෘකාව දැක්කම මම බැලුවා මොකොක්ද මේ කියන්න හදන්නේ කියලා..

    ReplyDelete
  4. @හසිත අයියා... , අර කිව්වා වගේ වස් දොස් ගියොත් හොදයි.... අයියලට ඉතින් ප්‍රශ්ණයක් නෑනේ??

    ReplyDelete
  5. @රූ... - එකනේ අක්කේ පොඩි වෙනසක් දාගත්තා... ගොඩක් කාලෙකට පස්සේ.... එන්න 18 සන්නිය බලන්න.

    ReplyDelete
  6. @Dinesh - හී හී.... එක පාරටම නම දැක්කාම හිතාගන්න බෑනේ....? අයියා ලංකාවෙ හිටියනම් ගෙන්න ගන්නවා...!

    ReplyDelete
  7. අඩේ අපටත් බලන්ඩ එන්න පුලුවන් ද ? මරු නේ !!
    මලයෝ. පුලුවන් නම් ෆෝන් නම්බර් එක බුකියේ මැසේජ් එකක් දාන්ඩ !!!
    එතකොට කන්ටෑක් කරගන්ඩ බැරුව යෑ !!!

    ReplyDelete
  8. මම තවම දැකල නැහැ අපි පොඩි කාලේ අපේ ගෙවල් ළඟ තිබුනා ඒත් තනියෙන් යන්න දුන්නේ නැහැ අම්මා.

    ReplyDelete
  9. අඩේ පට්ටනේ... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. ලේසියෙන් හම්බෙන්නෙ නැති චාන්ස් එකක්.. අනිවා එනව. ඕන කෙනෙක්ට එන්න පුලුවන් නේද?

    ReplyDelete
  11. @මධුරංග අයියේ ඔව් පුලුවන්... මන් නම්බර් එක එව්වා....!!

    ReplyDelete
  12. @අසරණයා.. - කමක් නෑ .. මේකට එන්න කෝ... ඕන කෙනෙකුට එන්න පුළුවන්..!

    ReplyDelete
  13. @අඩවි රජ - පට්ටම පට්ටයි.. ඇවිත් බලන්න... බොහොම ස්තුතියි..!!

    ReplyDelete
  14. @ජිනේ..- ඔව් පුළුවන්.. අනිවා එන්න .. ඕන කෙනෙකුට එන්න පුළුවන්..

    ReplyDelete
  15. වැඩේ නම් එළට ගියා... එළි වෙනකන් බලලා දැන් ඉතින් ආපහු වැඩ. ඒක වීඩියෝ කරා නේද? කොපි එකක් ගන්න බැරි වෙයිද?
    ඇත්තටම වැඩේ හොඳට තිබ්බා.

    ReplyDelete
  16. වැඩේ නම් එලකිරි !!!
    පොඩි කාලේ ටිකක් බලා තියෙන හද අට සන්නිය, සම්පූර්ණයෙන්ම බලාගත්තා.
    මට මේකට කොච්චර ආස උනාද කියනවනම් උදේවෙනකන්ම එක දිගට බලාගෙන ඇහැරන් හිටියා !!!
    එලකිරි වැඩක් !!!

    ReplyDelete
  17. තැන්කු තැන්කු අයියේ.. අයියා ආපු එකත් ලොකු හයියක්.. මරු කත ටික.. ගැවි නොගැවි ලස්සනට කියනවා .. හී හී සොරි අයියේ හරියට කතා කරන්නත් බැරි උනා ලොකු වැඩ තොගයක හිර වෙලා හිටියේ.. කෑම වැඩයි... ලයි‍ටුයි..

    ReplyDelete
  18. @ජිනේ..- තැන්කු තැන්කු.. එල. බැජ් එකෙ කට්ටිය ගොඩක් මහන්සි වුනා. ඔව් පුළුවන් .., තාම CD එකකට අරගෙන නෑ. හම්බුන ගමන් මන් කියන්නම්..

    ReplyDelete
  19. නියමයි!

    ReplyDelete
  20. බයවෙන්න එපා යකා හිතන තරම් කළු නෑලු ඕං...

    ReplyDelete
  21. සෑහෙන්න වටින වැඩක් උනා. ඔක්කොම හොඳයි. මෝඩ ආතල් එකක් ගත්ත කොල්ලො ටිකක් හිටියා අනිත් හැමෝටම බාධා වෙන විදියට. එච්චරයි අවුල. කොල්ලො ආතල් ගන්න ඕනි. හැබැයි අනිත් අයට කරදරයක් නොවෙන්න..මහන්සිය හොඳටම ඵල දරා ඇත.

    ReplyDelete
  22. @හිරුහීමාවි - තැන්කු තැන්කු :) :)

    ReplyDelete
  23. @ලහිරු - කොහොමද ඒක නේ??? යකා කළු නෑ...

    ReplyDelete
  24. ජීනේ. - තැන්කු තැන්කු.. හී හී හී.. කොල්ලොනේ :D

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...