Friday, June 8, 2012

ආවා... ආවා...ආවා....

ආවා.. ආවා...ආවා...  අලුත් වෙලා.., වෙනස් වෙලා.., පරක්කු වෙලා ආවා.. ඇත්තටම අපේ කට්ටියට මතකද දන්නේත් නෑ... කියන්න යාළුවනේ ගොඩක් කාලෙකින් පොඩි පොස්ට් එකක් වත් දාන්න බැරි වුනා..යාළුවොන් දාපු එවා හරියට කියවන්නත් බැරි උනා. ගොඩක් upset වැඩෙට. ඔන්න අද ඉදන් නම් දිගටම ඉන්නවා..


කියන්න දේවල් නම් හම්බානෙක තිනවා. ඉන් ටිකක් තමයි., ඇග කිළිපොලා යන දර්ශණ සහ ජවනිකා ඇතුලත්,මතක් වෙනකොටත් ඇඩෙන ආදර කන්දේ ඛෙදවාචකය ද, ගහපු මුල්ම අඩිය ද.. ලගදීම බලාපොරොත්තු වන්න..!! (ඔය එක එක ගැණුන්ට බයේ අපි නොලිය ඉන්න ඕනය..මට මොකක් වුනත් එකයි.මොන එකෙක් වත් ලොකු නෑ.).

ඒ විතරක් නෙවෙයි.. තව තිනවා.. කට්ටිය  71, 89 කාල වල වෙච්ච  දේ හරියටම දන්නවද. අපේ තාත්තත් මේ කතා දැන්නේ මට කියන්නේ.තාත්තා කියනකම් මේ දෙවල් ගැන දැන ගෙන හිටියේ නෑ.ඊට පස්සේ මන් හොයපු විස්තර යි, හොයන්න බැරිවෙන්න කරපු අපරාධයි. සාක්ෂී විරහිත, නොගැලපෙන කතා ඇතුලත් "7189" ද බලාපොරොත්තුවන්න... (අර කිව්වා වගේ මේවා ලියලා ලෙඩ වැටෙයිද දන්නේ නෑ.. හැබැයි කලු පැල්ලමක් ගැන තමයි ලියන්න තින්නේ.ප්‍රේක්ශක ප්‍රතිචාර අනුව තමයි ඉතින් ලියන්න වෙන්නේ..)

"රුහුණු කුමාරියේ ඇසෙන කතා" බුද්ධි විචාර සංග්‍රහයද සතියෙන් සතිය ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. බලන්න එපාය  රුහුණේ එනකොට ඇහෙනෙ රස කතා.. තුන්වෙනි පන්තියේ ප්‍රවෙශ පත්‍ර ‍රැගෙන  දෙවන පන්තියේ ගිය පෙම්වතාගේ හා පෙම්වතියගේ වික්‍රමාන්විත ගමන.(ඔන්න මම නම් නෙවෙයි.. අද වෙච්ච සීන් එකකුත් නෙවෙයි.අද ඒක මතක් වුනා).. මේ ටික කොහොමහරි ලියනවා..

හෝව් හෝව් තව ඉවර නෑ.. තව එකක් තිනවා .. මේක තමයි හොදම කතාව "කැළණි පාලමට ගැසු සපත්තුව" .. (සත්‍ය සිදුවීමකි, ප්‍රධාන චරිතය - මම /  අප්‍රධාන චරිතය -#$%%^&)...  ළහදීම....



ඉතින් හමුවෙමු.. ‍රැදී සිටින්න අප සමඟම.

23 comments:

  1. හොඳයි හොඳයි මලයා කියනකම් රැඳිලා ඉන්නම්කෝ. මේක අලුත් බ්ලොග් එකක්ද ?? අනිකට මොකෑ වුනේ

    ReplyDelete
  2. නෑ නෑ අයියේ ඒකම තමයි.. පොඩ්ඩක් වෙනස් කරලා ගත්තා..

    ReplyDelete
  3. ඔහොම යන් ජය වේවා කිව්වා ..!

    ReplyDelete
  4. ඒක තමා.
    කාලෙකට පස්සේ. එහෙනම් දැන් දිගටෝම ලියන්ඩ තියෙන්නේ !!

    ජය වේවා !

    ReplyDelete
  5. ඔන්න මාත් ගොඩ උනා.එහෙනම් ලියන්නකෝ..එන්නම් කියවන්න..

    ReplyDelete
  6. නියමයි ඉක්මනින් දාමු.

    ReplyDelete
  7. හා හා.. එහෙනම් ලියන්න ගත්තනම්.. ආයෙම අතුරුදන් නොවී..

    ReplyDelete
  8. ජය වේවා.... සුබපැතුම්...!!!

    ReplyDelete
  9. මටනම් සුවර් නෑ ඔයා ලියලම පෙන්නනකන් :-\ ලියමුකො එහෙනම්...

    ReplyDelete
  10. uda pena pena kegehuwata madi harida kiyapu okkoma liyanna oni

    ReplyDelete
  11. එල එල අයියේ ලියමූ ලියමූ......

    ReplyDelete
  12. නියමය් පට්ටම පට්ටයි

    ReplyDelete
  13. නියමයි ජනියා...

    ReplyDelete
  14. "pradana charithaya " case 1 liyamu issara welama .. :D

    ReplyDelete
  15. "pradana charithaya " case 1 liyamu issara welama .. :D

    ReplyDelete
  16. @අඩවි රජ - බොහොම ස්තුතියි... රජාටත් එසේම වේවා..!!

    ReplyDelete
  17. @පොඩ්ඩා- බොහොම ස්තුතියි පොඩ්ඩෝ..!!

    ReplyDelete
  18. මධුරංග - එකනේ අයියේ... කාලෙකින් එන්න වුනේ

    ReplyDelete
  19. sAm (සෑම්) - තැන්කූ වේවා..!!

    ReplyDelete
  20. Adoo eka ube palaweni adiyada? :D

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...