Wednesday, December 21, 2011

ඒ උබ නේද?

""සති දෙක , තුනකට පස්සේ තමයි ලිපියක් ලියන්න චාන්ස් එකක් ආවේ.... මේ දවස් වල ටිකක් කාර්යබහුලව තමයි ජිවිතේ ගෙව්වේ....ලියන්න ලිපි කිහිපයක් ම තිනවා ....  ආ...ආ... හදිස්සියේම  විනෝද චාරිකාවකුත් යන්න වුණානේ ..එකෙත් තිනවා ඇඩෙනම ඇඩෙන කතාවක් ඔගොල්ලන්ට කියන්න.. මට මතක් වෙනකොටත් ඇඩෙන්න වගේ.... ඒ කතාව වෙලාව අවහාම ගානට නුලට ලියන්නම් ..දැන්නම් කියන්න හදන්නේ ඊට වඩා වෙනස් දෙයක් ගැන..."

සයිබර් ත්‍රස්ථවාදය ගැන කට්ටියම අහලා ඇතිනේ... මේ දවස් වල ප්‍රසිද්ධ පුවතක් තමයි 'ඇමරිකාවෙ ජල ප්‍රවාහන පද්ධතිය හැක් කරපු එක...' දියුණු රට වල ඔය පද්ධති සම්පුර්නයෙන් ම පාහේ තින්නේ එකම පරිගණක ජාලයක් විදියටනේ.හොරෙන් ඇතුලු වු තැනැත්තා ඒ දින කිහිපයම ඇමරිකාවේ ජල පද්ධතිය අඩපණ කරලා.. ඔහු නල පද්ධතියක ඇති දොරක් විදාන මාරුවෙන් මාරුවට ලබාදි දොර විනාශ කර තිබෙනවා.. ඇමරිකා රජයේ අපරාධ පරික්ශකයන් තවමත් හොයනවා  ඔහු ඇතුළු වුණේ කෙසෙද? කුමන මාර්ගයක් ඔස්සෙද කියලා,  'මොනවා වුණත් අවසාන ප්‍රතිඵලය  මිනිස්සුන්ට වතුර නෑ..'      ............. අපි හොරාගේ පැත්තෙන් හිතුවොත් ටිකක් ,ඔහුට ඇති බුද්ධිය කොහොමට ඇත්ද? ඔහු පැමිණි මග කාටවත් හොයාගන්න බෑ.. ඔහු සාක්ෂි කිසිවත් ඉතුරු කර නෑ. මට දැනෙන ආකාරයට නම් ඔහු පැමිණි මග හි නැවත ගොස් නෑ... ඔහු මේවැනි දෙයක් කරන්නේ ඇයි? මානසික අබාධයක් ඇති කෙනෙකු විය හැකියි, වෙනයම් සංවිධානයක බලපෑම යටතේ විය හැකියි.


ඇමරිකාව තෙල් සදහා රටවල් යටත් කිරිමේ මෙහෙයුමක යෙදි සිටිනවා. අවසාන පුරුක තමයි ඉරානය.. නමුත් ඉරානයට ඇගිලි ගැහිමට ඇමරිකාව පසු බට වෙනවා.. ඇමරිකාවට වඩා දියුණු රසායනික අවි,න්‍යෂ්ඨික අවි , ප්‍රභල ප්‍රහාරක අවි ඉරානය සතුව ඇති නිසා.ඉරාන රජය දිනකට තම ආරක්ෂාව සදහා ප්‍රභල යුද්ධ ටැංකි 40 බැගින් එළියට දානවා. ඉරානයෙත් මේ සියළු පද්ධති තින්නෙ පරිහණක ජාල විදියට.. මේ වගේ බරපතළ පද්ධතියකට හැකර් කෙනෙක් ඇතුළු වෙලා පොඩි දෙයක් ඇතුළු කරොත් මොනව වෙවිද??.... තුන්වෙනි ලොක යුද්ධය තමයි ඉතින්. සිංගප්පුරුවේ මධ්‍යස්ථානයක් තිනවා හැකර් ලා අල්ලන.. නමුත් ඔව්න්ටත් හොයාගන්න බෑ හැකර් කෙනෙකුගේ මග... අනාගතේ දි යුද්ධ සදහා තුවක්කු , වගේ සාමාන්‍ය අවි අවශ්‍ය වෙන්නෙ නෑ.. --- කාමරයක ලැප් ටොප් එකක් හෝ කුඩා පරිගණකයක් භාවිතයෙන් මේ ක්‍රියාදාමය පටන් ගන්න පුළුවන්.. නිකන් අපි පරිගණක ක්‍රිඩාවක් සෙල්ලම් කරනවා වගේ වැඩක්.

ලංකාවේ බලන්න.., 'කෙල්ලෙක්ගේ ප්‍රශ්ණයකටත් මේ මොඩ හරක් මරාගන්න හදනවා..' එහෙම එවුණුත් ඔය දියුණු රට වල ඉන්නවනේ'.ඒ වගේ පිස්සෙක් ඔය වගේ වැ‍රැද්ධක් කරොත් .., සියළුම ජිවින් නැවත ඇස් හරින එකක් නෑ,,!     අපේ රටේ සිවිල් පුරවැසියෙක් ගාව තුවක්කුවක් වැනි මාරන්තික අවි තියා ගැනිම තහනම්.එවැනි රටවල් තව බොහො තිනවා... ඒ වුණාට දැන් තෙරෙනවා ඊට වඩා දියුණු අවියක් තමන් ගාව තින එක...අපි හැමොම භාවිතා කරනවනේ එක.අර ස්ටීව් ටත් ඕන වුණ් ලෝකයේ සියළු දේම සාක්කුවට දාගන්න.. අපිත් දැන් එහෙමනේ..... ඉස්සරහට මොනවා වෙවිද නේ.... කරන්නේ තින්නේ ඉතින් වැල යන අතට මැස්ස ගහන්න තමයි.".....

11 comments:

  1. මිනිසා තාක්ෂණයෙන් කොච්චර දියුණු වුණත් ගුණයෙන් දියුණුවක් නැත්නම් වැඩක් නැහැ

    ReplyDelete
  2. වඳුරන්ට දැලිපිහි හිමිවීමේ විපාක!

    ReplyDelete
  3. හොද නරක දෙකම...

    ReplyDelete
  4. තුන්වෙනි ලෝක යුද්ධෙ..!!
    ගොඩක් අය මේ ගැන කතා කරනවා..

    ReplyDelete
  5. බලය අතට ගෙන නැ‍ටුවොත් පය පැටලේවී

    ReplyDelete
  6. තාක්ෂණය බලය එක්කම සාරධර්මත් එකතු උනා නම් අගය කියලා නිම කරන්න බැරි වෙයි. මේ ලෝකේ සුරපුරයක් වේවි.

    ඒත් වෙන්නේ ලෝකය දියුණු වෙනකොට සාරධර්ම පිරිහෙන එක !!

    ReplyDelete
  7. Hasitha -ගන්න දෙයක් නැති වෙනවා..


    තනි අලියා - ඔහොම තමයි ඉතින්,,,!

    ReplyDelete
  8. Dinesh - එත් නරක ඉස්සරහට ඇවිත් වගේ හොද පහුකරගෙන


    රූ.... - මෙහෙමම පටන් ගනිද දන්නෙ නෑ....!!

    ReplyDelete
  9. විසිතුරු | visituru වෙලා අයියේ තින්නේ... මොනව හරි කරන්න ඔන .. එත් මොනවද???


    මධුරංග - ඔවා වෙනවා අයියේ නවත්තන්න බැරි වෙයි...

    ReplyDelete
  10. තාක්ෂණයයි සදාචාරයයි එකතු වෙන දවසක් නම් ආයේ හිතාගන්න අමාරුයි!

    ReplyDelete
  11. ලහිරු - එක නම් වෙන්න .. මිනිස්සු නැවත ඉප දෙන්න වෙයි..!!

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...