Wednesday, November 16, 2011

සාක්ෂරතාවය

සාක්ෂරතාවය ගැන මොකද හිතන්නේ,, මට ආරංචි විදියට ලංකාවේ සාක්ෂරතාව 90 ට වැඩි.. නමුත් ලංකාවේ සමහර පළාත් වල, පසල් කියක් වහලද? සමහර පාසල් වල  නියමිත විශයට අදාල ගුරුවරුන් නෑ... එක විශයක් භාර ගුරුවරයාමයි තවත් විශයක් උගන්නන්නේ.. සමහර ‍රැකියා විරහිත උපාධිදාරි ගුරු භවතුන් ලිප්ටන් වට රවුමේ බෝඩ් එල්ලගෙන. විශ්ව විද්‍යාල ගුරුවරුන්ට අදාළ දිමනා නෑ..ඉතින් සමහර අවස්ථාවන් හිදී දවසක් දෙකක් නිවාඩු.... නමුත් ලංකාවේ සාක්ෂරතාවය 90වට වැඩි,,.....



.........

මම ගැන කිව්වොත් .. , මන් ආසම කතා මාළාව -  Prison Break
                                   මන් ආසම දේ               -   නීති කඩ කරන්න..
                                   මන් ආසම විශය         -  ගණිතය.
                                   මන් වැඩ කරන්නේ         - නිර්මල බුදු දහම ඇසුරෙන්..
                                   මන් වැඩියෙන්ම ආදරේ කරන්නේ    - අම්මටයි , තාත්තටයි.. ,මගේ රටට.
                                   මන්  වැඩියෙන්ම ආදරේ කරන කෙල්ල..  - tik tik  .
                                                       ඔය ඇතී.....!!!!




............

 මන් අද ඉදන් පටන් ගන්නවා ගණිත පන්තියක්  , එකිව්වට එසේ මෙසේ ගණිත පන්තියක් නෙවෙයි... එකේ මන් දාන්නේ කැම්පස් එකේ උගන්නන එවා.. හැමොටම තෙරුම් ගන්න පුළුවන් විදියට සිංහලෙන්... අපි හම්බෙමුකො...... ගණිතය නොදන්න අයටත් වැදගත් වෙවී................!!!

14 comments:

  1. අඪේ නියමයිනෙ! මමත් මේ අයිකෙම් එකේ සිලබස් එක බැලුවම
    c1043 mathematics for chemists -45hours
    c1063 Application of mathematics for chemists -45hours

    පස්සෙ මම අඳුරන ගණංකාරයෙක්ට කතා කලා! කතා කරන නිකං කිව්ව බලපංකො මවං මෙහෙමත් තියනවනෙ කියල

    මං අැහුම මොනාද මචං මේ..........
    real numbers, complex numbers-වැඩිය මුකුත් නෑලු ඍණ එකේ වර්ගමූලෙ හොයනව වගේ එ්වලු, factorials, infinity ....@#$@#$

    ගණං කාරය කිව්ව "මචං කොහොම උගන්නයි ද දන්නෑ හැබැයි ටිකක් බයවෙලා පළයං" කියල!

    ෆිං සිද්ද වෙනව බොස් හොඳේ! :D <3

    ඔය සාක්ෂරතාවෙ 90% කතාවනං මම හිතන්නෙ බොරුවක්!

    ReplyDelete
  2. හොද වැඩක් මල්ලි... පුලුවන් උදව්වක් අපිත් කරන්නම් කෝ....

    ReplyDelete
  3. සාක්ෂරතාවේ 90% කියලා කිව්වට සමහර ගම් වල ගොඩක් අයට හරියට පොතක් පත්තරයක්වත් කියවන්න අමාරුයි. මෙවුවා කොහොම ගණනය කලාද මන්දා.

    මල්ලිගේ ගණන් වැඩේ නම් මරු !!!
    දිගටම කරගෙන යන්න. මාත් සෙට් වෙන්නම් ගණන් හදන්න.

    ReplyDelete
  4. මල්ලිගේ වැඩේ මාත් අගේ කරනවා.. මාත් එන්නම් ගාණක් දෙකක් හදලා යන්න...

    ReplyDelete
  5. ආහ් බ්ලොග් සර් කෙනෙකුත් මේ ඉන්නේ එහෙනම් ඉස්සරහට..

    ReplyDelete
  6. තනි අලියා - එල එල.... ගණන් දාන්නම්කො ඉස්සරහට... ටැන්කු වෙවා..!!

    නිසුපා - බොහොම ස්තුති අක්කේ....! අක්කත් වැරදුන එවා කියන්න හොදේ?

    ReplyDelete
  7. මධුරංග - මහා බොරු වාර්ථා තමයි අයියේ පෙන්නන්නේ.....
    එල එල, නියමයි අයියේ....


    Dinesh - ටැන්කු අයියා.... එල එල.. අයියටත් දෙන්නම් නියම ගානක්.. 1+1=2 කියන එකත් බොරු කියල පෙන්නනවා..

    ReplyDelete
  8. නිම්ශා - එකනේ දන්න දේ විතරයි හැබැයි... ට්‍රයි එකක් දිලා බලමුකෝ..

    ReplyDelete
  9. සාක්ෂරතාව 90% කිව්වාට ඕක ගාණක් විතරයිනේ. ඇත්තම කතාව ඕක නෙමෙයිනේ මලේ. හරියට ඒක පුද්ගල ආදායම අච්චරයි මෙච්චරයි කිව්වා වගේනේ. අපි දන්නවානේ අපේ පොකට් එකේ එච්චර නැහැයි කියලා.

    කොහොම නමුත් දන්න දේ බදාගන්නේ නැතුව බෙදා ගන්න එක නම් වටිනවා. ගණන් සර්ගේ ගණිත පංතියට ජයවේවා

    ReplyDelete
  10. වාර්ථා ඔක්කොම බොරු..... ආස්චර්යය වෙවිද මෙහෙම ගියොත්???

    ReplyDelete
  11. Hasitha - ඒ ආදායමට එන්න අපිට පුළුවන් වෙවිද? අපි ඇමරිකාවට වඩා ඉස්සරහින් ඉන්න ඔන වෙයිද????

    ReplyDelete
  12. අළුත් ගණන් සර්ට සුභ පැතුම්..
    මෙහෙම හිටියට අපිත් හොඳ ගණන් කාරයො හරිය..හික්ස්..

    ReplyDelete
  13. රූ.... - තැන්කු අක්කේ.... ලගදිම හොද ගාණක් දෙනවා

    ReplyDelete
  14. වැඩේ මරු. ඒ වුණාට ඉතින් කැමුපස් වල උගන්වන ගනං විතරක්ම දාන්න එපා. අපි වගේ පොඩි ළමයින්ටත් (ඕ ලෙවල් වගේ) ඉගෙන ගන්න පුළුවන් දෙයක් දාන්න

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...