Sunday, November 6, 2011

සංස්කෘතිය

කොහොමද යාළුවනේ, ගොඩක් කාලෙකින් එන්න පුළුවන් වුණේ..
කියලා වැඩක් නෑ... මරු මරු වැඩ තමයි ඉතින් අපිට සිද්ධ වෙන්නේ..දිය සුළියකට අහුවුණු රුවල් බොට්‍ටුවක් වගෙයි, ආ.. ආ... කියන්න අමතක වුණා ඔගොල්ලන්ගේ පොස්ට් කියවන්න බැරි වුණාට,
                            පොඩි දෙයක් ගැන ලියන්න හිතුවා, කැම්පස් ගැන, මන් ඉන්නේ එක කැම්පස් එකක නමුත් අනිත් එවා මොන වගෙද බලන්නත් ආස හිතුණා..මන් හියා කැම්පස් තුනකට..... තේරුණු එකම දේ නම් ඒ තුනේ තින්නේ සංස්කෘති තුනක්. මට පේරාදෙණියේ තින සංස්කෘතිය තමයි තාම අල්ල ගන්න බැරිවුණේ..ඒ සංස්කෘති වල අනාගතෙට වාසිදායක වන දේත් තිනවා. මෙ පිළිබදව ඔගොල්ලන්ගේ අදහසුත් දැන ගන්න කැමති......

             මෙහෙම ප්‍රශ්ණයක් තිනවා.., ඔය සංස්කෘති සමාජයේ  එකතු වන යම් දවසක සමාජයේ පැවැත්ම මොන වගේ වෙවිද? සමාජයේ දියුණුවක් තියෙවිද? අදහස් අර්බුධයක් ඇතිවෙවිද? මේ ගැන මොකද හිතෙන්නේ.....


                                           

10 comments:

  1. කැම්පස් වලට කියල ඉතිං අමුතු සංස්කෘති මොකටද?

    ReplyDelete
  2. රහස් ට කැම්පස් එකේ හොඳටම වැඩ වගේ...කාලෙකින් දැක්කේ නැහැ...

    ReplyDelete
  3. ඒක නේන්නම් කල්ලෙකින් පේන්න හිටියෙ නෑ නෙ. අර කතාවට මොකද වුනේ????

    ReplyDelete
  4. මං කැම්පස් නොගිය නිසා ඕවා ගැන කියන්න දන්නේ නෑ මලේ..
    ඒක නෙමෙයි අර කතාවට මොකද උනේ??

    ReplyDelete
  5. පේරදෙනිය මරු ඈ.
    මරු සංස්කෘතියක් තියෙන්නේ. ඒ විතරක් යෑ පරිසරෙත් ලස්සනයි.

    ReplyDelete
  6. තනි අලියා - එහෙමම නෙවෙයි , හැමොම එකතු වෙන්නෙ එකෙන්


    සයුරි - එකනේ අක්කේ ... හිර වෙලා ඉන්නේ,, කොහොමද ඉතින් ඔය පැත්තේ තොරතුරු

    ReplyDelete
  7. නිසුපා - එකනේ අක්කේ ගොඩක් කාලෙකින්, කතාව ලියනවා අක්කේ.. බැට්මින්ටන් ගහපුව ලියන්නත් තිනවා... ඒ කතානායකයා බොඩිමේ මාත් එක්ක ඉන්න නිසා ..... හොරාට ලියන්න ඔන.එයත් මන් ඉන්න කැම්පස් එකෙමයි.

    ReplyDelete
  8. Dinesh - ඒ කතාවේ එක්කෙනා ඉන්නේ මාත් එක්කනේ ..... ටිකක් පරිස්සමින් ලියන්න ඔන. ඉක්මනට ලියන්නම් අයියේ


    මධුරංග - මටත් හිතෙනවා අයියේ ලස්සනම සංස්කෘතියක් තිනවා... මටත් ආසයි එක දැනගන්න.. ප්‍රශ්ණෙ තින්නේ කොක්ක ඉන්නේ ඔකෙනේ... හී හී !!!

    ReplyDelete
  9. සමාජ විද්‍යාවට අනුව නම් සරසවි කියන්නේ ද්විතික සමූහ ඒ වගේම සමාජානුයෝජනයට උපකාර වන දෙයක්. මෙච්චර කාලෙකට එහෙම ලොකු ගැටුමක් වුණේ නැති නිසා මම හිතන්නේ නැහැ ලොකු අවුලක් ඇතියි කියලා

    ReplyDelete
  10. Hasitha - ඔව් අයියේ එහෙම එකක් ඇති වෙන එකක් නෑ.....

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...