Friday, September 16, 2011

විශ්ව සියපතින්.









                                                              විශ්වාස කරනවාද?
                                                              (විශ්ව සියපතින්.)

4 comments:

  1. එකපාරට නැහ් කියන්නත් බෑ..... එහෙම ජීවීන් ඔ්නතරම් ඉන්න පුලුවන්

    සමහරවිට වෙන ග්‍රහලෝකයක වෙන අලුත් ලක්ශණයක් තියනව වෙන්නත් බැරි නෑ! උදාහරණයක් විදියට.. පෘතිවියේ ජීවය තියනව වගේ වෙන් කොහෙහරි වෙන මොනාහරි!

    පිටසක්වලයන් බුදු දහම පිලිගන්නව වෙන්නත් පුලුවන්! නමුත් එහෙම අය එක්ක සම්බන්ධකම් තියන අැමරිකාව කරන තරමක් ජරා වැඩ ම කරන්නෙ අැයි!

    මගෙත් පොත් රාක්කෙ තිබුනා මේ ගැන පොතක්! සමහරු කියනව area 51 කියන්නෙ අමරිකාව තම යුධබලය පෙන්නන්න කරන මගෝඩියක් කියලත්, අැමරිකන් කාරය මගෝඩි වලට උපන් හපන් නෙ! ;)

    වීඩියෝ එකේ තොරතුරු ලැබුන හැටි එච්චර දක්වල නෑ වගෙත් හිතෙනව!.......

    ලස්සන අදහසක්! :)

    ReplyDelete
  2. කාළ තරණය නම් සත්‍ය දෙයක්.

    ස්තුතියි,..

    ReplyDelete
  3. මචෝ...මං මේක කලිනුත් බලල තියෙනව.
    අපි නොදන්න ගොඩක් දේවල් තියෙනව නේද......

    උඹත් පොඩි විස්තරයක් මෙතන ලිව්ව නම් තවත් හොඳයි.....

    ReplyDelete
  4. මං මේ වීඩියෝ එක ගැන http://janithdream1.blogspot.com/ අදාලව සදහන් කරන්නම්.
    හැමදෙනාටම ඒ ගැන (වීඩියෝව) ගැටළුවක් තිබේ නම් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි.

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...