Wednesday, September 28, 2011

තිසා වැවට ගැළු කදුළු........



                      මේ පටන් ගන්න හදන්නෙ   , ‍ෆිල්ම් එකක්වත් , ගොතපු නවකතාවක් වත් නොවෙයි...  සිද්ද වෙච්ච සැබෑ සිදිවිමක්.. මේ සිදුවීමට අපේ S. B මහත්තයට ස්තුතිවන්ත වෙන්න ඔන..එතුමා නොසිටින්න මේවැනි කතාවක් අහන්න වෙන්නේ නෑ.....හෝ හෝ.... හෝව්...දේශපාලනය ගැන නම් නෙවෙයි හොදේ..

             අනේ මන්දා මෙක කොහෙන් පටන් ගන්නද කියලා..... !
             මන් කොටස් වලින් මේ කතාව ඔගොල්ලන්ට කියන්නම්.... එක ලිපියකින් කියන්න බැරි කතාවක්.....
                   

වැඩිහිටියන්ට පමණයි කියලා හිතන්න නම් එපා................ සමහර විට මේ කතාව ලව් ස්ටොරියක්...., නැතිනම් සහොදර ප්‍රේමයක් ..., නැත්නම් පෙර භවයක සිට සොයාගෙන එමක්....

ඔය නායකත්ව පුහුණුවක් තිබ්බේ මොකටද? ... වෙන මොකටද කෙල්ලන්ට ,කොල්ලොන්ව සෙට් කරන්න....
හොදයි.., කෙල්ලො හිටියේ නැති කැම්ප් වල කොල්ලන්ට මොකද කරන්නේ?.................ඕ ඕ..! අන්න එක හොද ප්‍රශ්ණයක්..

අයියෝ... මට ඔවත් වැඩද?............. අන්න ඒ කතාවයි මේ..

වයස ප්‍රශ්ණයක් නෑ..........

කතාව, ඉතුරු පොස්ට් එකෙන් ලියන්නම්.. මේ ටිකක්, මොන වගෙද කියලා කිව්වේ...

මේ අහන්න.... ඔන්න ජෝඩුවක් ඉන්නවා , අවුලක් වෙලා ජෝඩුව වෙන් වෙනවා..කෙල්ලට ඒ හැඩ රුව තින වෙන කොල්ලෙක් හම්බෙනවා..කෙල්ල මොකද කරන්නෙ?

          හමුවෙමු....!

14 comments:

  1. ඔහොම රහ කරලා පෙර වදන කිව්වම කතාව කියවන්න ආස හිතෙනවා. ඒ නිසා වැඩි කල් නොයවා කතාව ලියන්න මල්ලි.

    ජය වේවා !!!!

    ReplyDelete
  2. අය්යෝ අපිට තිබුනේ නැහැනේ ඔහොම පුහුණුවක් ඒ කාලේ හී හී

    ReplyDelete
  3. යකෝ....උඹ අපේ කෑම්ප් එකේ ගේ කුරුල්ලො ඉඳියයි කියල නෙවෙයි නේද මේ කියන්න යන්නේ...
    අනික අපේ එකේ කෙල්ලො ඉඳියෙ බං....

    ReplyDelete
  4. රහස් පරීක්ෂකයා සාක්කි ගොඩක් මේසේ උඩ අපිට දාලා ගියා වගේ වැඩක්නේ මේක.. කොහොමහරි කතාව ලියන්න පටන් ගන්නකෝ එහෙනම්.....

    ReplyDelete
  5. වැඩිමල් කෙල්ලෙක්ට ,බාල කොල්ලෙක්............!!!!!!!!!!
    කෑම්ප් 1 තියරිය..........!!!!!!!!!!!:දිව දමමින්

    ReplyDelete
  6. කෙල්ලෝ නැති කෑම්ප් වල ඔ්වත් වැඩද කියල අහන්නෙ එ්ක හෙණ බරපතල ප්‍රකාශයක්නෙ? ;)

    [නැතිනම් සහොදර ප්‍රේමයක්] කියන එකට Giuseppe Esposito කියන කතාව එකතු උනාම.. අත්දැකීමෙන් දන්නෙ! හෙණ බයානක සිද්ධියක් වෙන්නැති ;) :'(

    ලියනකං බලං ඉන්නව අෑ! :)

    ReplyDelete
  7. //මේ අහන්න.... ඔන්න ජෝඩුවක් ඉන්නවා , අවුලක් වෙලා ජෝඩුව වෙන් වෙනවා..කෙල්ලට ඒ හැඩ රුව තින වෙන කොල්ලෙක් හම්බෙනවා..කෙල්ල මොකද කරන්නෙ?//

    හ්ම්....හැඩ රුව විතරක් බලන කෙනෙක්නම් පොඩි ලයින් පාරක් දායි.
    ගතිගුණත් බලන කෙනෙක් නම් පොඩ්ඩක් ආශ්‍රය කරලා බලයි.

    කතාව ඉක්මනට ලිව්වා නම්..

    ReplyDelete
  8. මධුරංග - ඉක්මණටම දානවා අයියේ...
    බොහොම තුති...!


    Sayuri - මාර ජොලිත්, හැබැයි චාටර් නැත්තෙමත් නෑ....
    අක්කා ඒ දවස් වල S.B ට කිව්වනම් හරි..... හි හි..

    ReplyDelete
  9. පිසාචයා - ගේ කුරුළු කතාවක් නෙමෙයි මචෝ....
    අපේ කැම්ප් එක නෙවෙයි.....



    Dinesh - ඉක්මණටම මුල් කොටස දානවා...
    ටිකක් හොදට හිතුවොත් තේරෙවි මොන වගෙද කියලා..

    ReplyDelete
  10. Giuseppe Esposito - ටිකක් තේරිලා වගෙයි..... හී හී...


    තනි අලියා - සහොදර ප්‍රේමය සීමා මායිම් බිදගෙන ගියොත් ,
    මොනවා වෙයිද?


    නිසුපා - කතාව ඉවරුණාම කියන්නකෝ මොනවගෙද කියලා
    මට තෙරෙන්නෙත් නෑ තාම..

    ReplyDelete
  11. කතාව දාපන් බෝල මල්ලි.

    ජය..

    ReplyDelete
  12. Gayan Rupasinghe - ඉක්මණටම දානවා.... ටැන්කු ටැන්කු..

    ReplyDelete
  13. හුගාක් කාලෙකින් එන්න හම්බුනේ.. සමාවෙන්න පරක්කු ව්උනාට. නියමයි.. බලමු අනිත් ටික... මොනා වෙයිද දන්න් එනෑ..

    ReplyDelete
  14. හිතුවක්කාරි - ඒකනේ .., හුග කාලෙකින් ඇවිත් තින්නේ..
    බොහොම තුති...

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...