Friday, September 16, 2011

ආදරයක තරම.......,(අවසාන කොටස)

මෙන්න මෙහෙමයි ඉතුරු ටික....
(පාපොච්චාරණය)

        "අපි දෙන්නා ලංකාවට ඇවිත් හෝටලයක නැවතිලා හිටියා.කුඩාපාඩුව වෙරළ අසල නිවසක් අරගෙන හොටලයක් දාන්න තමයි අපි හිතාගෙන හිටියේ.....අපිට හොටලය දාන්න සල්ලි මදි වෙලා තිබ්බේ.... ඕස්ට්‍රලියාවෙන් ආපු නිසා ලොකු සල්ලියක් ගෙන්න බැරි උනා. මෙකට විසදුමක් හොයන කොට මතක් වුනා රොබෙකාගේ ජිවිත රක්ෂණය. එකෙ ලංකාවෙ මුදලින් කෝටි 3-4 අතර වගේ වෙනවා.( එකල මාධ්‍ය වාර්ථා). ඉතින් අපි එක ගන්න සැලසුම් කරා.....

                          අපි වාහන කුලියට දෙන තැනකින් කාර් අරගෙන, රෑ මීගමුව පොදු සුසාන භුමියෙන් මිනි වලක් හාරලා මිනි පෙට්ටිය අරගෙන මිනිය අරගෙන නැවත මිනි පෙට්ටිය දාලා වැහුවා.කළුවර නිසා පිරිමිද, ගැහැණුද කියලා අදුන ගන්න බැරි වුණා.මිනිය වාහනයේ දාගෙන ගිහින් ඔන කමින් වාහනේ ගහක හප්පලා රියදුරු අසුණේ මිනිය තියලා ගිනි තිබ්බා. ඊට පස්සෙ උදේ පොලිසියට ඇමතුමක් දීලා, අනුරාධපුරයට ගිය රොබෙකා නැවත නොපැමිනි ලෙසට." දැන්වුවා.


ඕන්න ඔහොමයි වුනේ.... (වාර්ථා ඇසුරින්).

                         මේ සිදුවිම් ආදරය නිසා වෙච්ච ඒවා. මා දකින්නේ මේක නිකන් film එකක් වගේ. එත් මෙක සත්‍ය සිදුවීමක්. බොලිවුඩ් චිත්‍රපට කතාකරන්නේ ආදරය මුලික කරගෙන , ඉන්දියාවේ වුණු සත්‍ය ප්‍රේම කතා ඇසුරින් . මේ ආදර කතාවලට එහෙම බැරිද?  (හුදෙක් ආදර කතාවක් ලෙස පමණි)

     ආදරයට ප්‍රණාමය.............!

4 comments:

  1. මම දකින විදියට අාදරේ නිසා විනාශ උන ජීවිත ගාණ, ගොඩ නැගුණ ජීවිත ගානට වඩා වැඩියි!

    ReplyDelete
  2. තනි අලියා - සමහරවිට එහෙම වෙන්නත් පුලුවන්

    ReplyDelete
  3. ජීවිතේ ඇති කරන්නත්, නැති කරන්නත් ආදරේට පුළුවන්. හොඳ ට හිතලා, බලලා තීරණ ගන්න කියන්නේ ඒක තමයි......... :D :D

    ReplyDelete
  4. මහි -මට හිතෙන්නේ අක්කේ ආදරයක් ජිවත් කරවන්න ගත්ත ක්‍රියාමාර්ගයක් කියලා

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...