Thursday, September 29, 2011

තිසා වැවට ගැළු කදුළු........(1)

ඕං ලිව්වා , අඩුපාඩු තී නම් කියන්න....................

(දුරකථන ඇමතුමක්..)
  මචෝ... උබට ලියුමක් ආවද කැම්ප් එන්න කියලා?... මට ආවා බන්..
            "පිස්සුද බන් මොන කැම්ප් ද?"
         
  යකෝ..... අර නායකත්ව පුහුණුවට, .. මන් තව දවස් 3කින් යනවා..
             අහා... ඒ කද? මොනවද බන් වෙන්නේ ඕකේ... උබ මොනවා කරන්නද යන්නේ එකට??

  අනේ මන්දා., මන් යන්නේ කැල්ලක් හොයාගන්න.හී හී... මෙහෙම ඉදලා ඇතිවෙලා බන්..
  (විහිළුවට කියන්න ඇත්තේ)
             මෙ බලහල්ලකෝ මූ .., පැණි මුට්ටියක්නේ උබ.. හරි හරි, මොකක් හරි, පරිස්සමින් ගිහින් වරෙන්..

දින කිහිපයකට පසු කදවුර බලා ඔහු පිටත් විය...
      ඔහු නික්ම දවස් දෙකකට පසු අපේ ඉතුරු කට්ටිය ගාලු කො‍ටුවට සෙට් වුණා රෑ කැමකට... ඔහොම ඉන්න අතරේ... මට කෝල් එකක් අවා මූගෙන් .,

          "බොක්ක .., මොකො වෙන්නෙ ඉතින්, උබ කවද්ද එන්නේ..
                   පිස්සුද බන් , තව සති 3ක් ඉන්න වෙනවා.......
           පට්ටයිනේ..... , උබ බය නැද්ද?
                   නෑ බන් පොඩි අවුලක් උනානේ....
           මොකක්ද ....? කෙල්ලෙක් නම්බ්ර් එකක් දුන්නද?
                   තොට මැන්ටල් ද ?  නෑ බන්... එහෙම එකක් නෙවෙයි.. අපේ කෑම්ප් එකේ කෙල්ලො නෑ..

    ( මූ අපිට අවුල මොකක්ද කියලා කිව්වේ නෑ)

එදා රෑ සංවිධානය වෙලා තිබුණා සංගීත ප්‍රසංගයක්..කට්ටියට මාර ෆන්ලු.. ඒ අතරේ,  කැම්ප් එකෙ හිටපු මෙජර් අක්කා කෙනෙක් ටික දවසකට මාරු වෙලා ගිහින් .., ඒ අතරේ (අ)මුතු කෙනෙක් ඇවිල්ලා කැම්ප් එකට..,එයා දැකපු කොල්ලෝ.......

" කවුද බන් ඒ.........???? පිස්සු හැදෙනවා බන්"


ඇස් සිය දහස් ගණනක් හමුවුවත් .., එක අයිතිකාරයෙකුගේ දැස් සොයාගෙන ගිය ගමන...
 (ඉළග කොටසින්)


     

15 comments:

  1. මහ භයානක වැඩක්නෙ බං! හමුදාවෙ කෙල්ලෙක්ට ලයින් දැම්මම! :O :O බැරිවෙලාවත් එයාගෙ කොල්ලත්................. :O :O බුදු අම්මෝ.............

    ReplyDelete
  2. අම්මෝ එයා හමුදාවේද :O

    ReplyDelete
  3. වෙඩි කන්න වෙන වැඩක් වගේ මේක....

    ReplyDelete
  4. තනි අලියා - ටිකක් භායානකයි තමයි....
    පටන් ගන්න කෙනා අනුවනේ....


    Sayuri - හී හී.... සමහරවිට....

    ReplyDelete
  5. Dinesh - ආපු (අ)මුතු කෙනා ඔය කතාව පටන් ගත්තොත්?

    ReplyDelete
  6. ගෙදරින් එලියට බහින කොට bullet proof 1ක් දගෙන එලියට බැහැපන්!!!

    ReplyDelete
  7. !!!MR. A!!! - සිරාවටම ගෙදරින් එළියට බහින කොට, ආටිලරි, මල්ටි බැරල් වදිද දන්නේ නෑ..

    ReplyDelete
  8. ඒව විතරක් වැදිල ඉතිරි උනොත් ඇති...........!!!!!!

    ReplyDelete
  9. හොඳම හරිය නෑනේ .. ඉක්මනට ලියන්න හොඳේ.

    ReplyDelete
  10. අප්පේ අක්කෙක්ටද ලයින් දැම්මේ...O_o

    ReplyDelete
  11. අක්කෙක්ට ලයින් දාන එකත් අන්තිම භයානක වැඩක්! :O

    ReplyDelete
  12. Giuseppe Esposito - අවුලක් නෑ....... ශේප් කරගත්තා...


    Vimukthi - එක පාරටම දාන්න බැනේ..ඇග බෙරගෙන දාන්න ඕන?
    උබට තේරෙනවද කවුද කියලා...?

    ReplyDelete
  13. නිසුපා - හී .. හී.. බැලු බැල්මට අක්කා කෙනෙක් කියලා තෙරෙන්නේ නෑ අක්කේ..


    තනි අලියා - මාරම ලෙඩක් දාගන්නේ එහෙනම්....
    බෙල්ල ගහලා යන වැඩක්

    ReplyDelete
  14. හිතුවක්කාරි - හී හී.... බලමුකෝ..

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...