Monday, January 28, 2013
සබඳ අපි
මේ කට්ටියම සනීපෙන් ඉන්නවද???..............:D
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන
වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින
නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන
(-ගුනදාස කපුගේ)
= අපි තාමත් එතනමයි..., හී හී කොහොමද කට්ටියට.. ඔන්න ආවා ආයි...
පොඩි දෙයක් කියන්නම් ගලේ ගැහුවත් මරන්න බෑ හී හී. තාම පණ පිටින් ඉන්නවා...!! ඇත්තටම මේ කයි වුනේ.. මේ හැම එකම ටිකක් නවත්තලා පොඩි ජොබ් එකක් කරන්න ගියා.ඒ අතරේ ලැප් එකේ හාඩ් එකත් කෙලවෙලා ලියපු ගොඩක් දේවල් නැතිවුණා,,.
කට්ටියට කියන්න මේ ටිකේ ලියන්න කියන්න හිතුනේ නෑ... ඇයි කියන්න දන්නේ නම් නෑ..කොහොම වුනත් කොල්ලා ටිකක් දියුණු වුණා මේ කාලේ.. :D .. කාලෙකින් යාළුවොන්ගේ රස කතා ටිකක්වත් කියවන්න වුනේ නෑ.. සොරි වේවා එකට.!!...හී හී කට්ටියට අපිව අමතක වෙලත් ඇත්තේ..
ඒ වගේම තව වැඩක් පටන් ගත්තා .. ඒක තමයි මේ No OrDinarY.. හී හී
හරී ... ඔක්කොම හරී කියමුකෝ.. මන් කියනවා "අලී ගැන හිතන්න එපා" ඔගොල්ලෝ මොනවා ගැනද හිතන්නේ??? ඊළගට ඒකෙන් හමුවෙමු...!!
Friday, September 7, 2012
කඳු පාර ඇත අයිනේ .. (මල කෙලියයි)
අද විචාරයෙන් හිතුවා කලාවට අදාල දෙයක් කථා කරන්න...,
ඕන්න මෙහෙමයි...,
අපේ ඉස්සර කාලේ හිටියා හෙන සුප්‍රසිද්ධ ගායකයෝ..ආයි ඔරිජිනල්ම සෙට් එක. ඒ කට්ටිය නැත්නම් මේ තියෙන ප්‍රමාණයකවත් සංගීත කලාවක් ලංකාවේ ඉතිරි වෙන්නේ නෑ.. ඒ කාලේ හිටපු ගායකයන් ගේ වැඩි ගීත ප්‍රමාණයක් ලියවුනේ ස්ටෙජ් වලට . ඒ කියන්නේ ප්‍රසිද්ධ වෙදිකාවට..ඒ කාලේ හයිස් පීඩ් රිද්ම තිබ්බේ නෑ.. ලොකු වායින් කියලා තාක්ෂණයකුත් තිබ්බේ නෑ. ඒ වුනාට ඒ කාලේ හිටපු මිනිස්සුන්ට ඒ තිබ්බ තාක්ෂණය තමයි සුපිරි.., ඒ තාක්ෂණය භාවිතා කරල තමයි ඒ ගීත කියවුනේ.. ගායකයා ගේ හඬ වුනත් රිමික්ස් කරලා තිබුනේ නෑ.. සුපිරිසිදු ගායනයක්.. ඒ නිසාමත් වෙන්න ඇති මේ තාක් කලුත් ඉදිරියටත් ඒ ගීත රැකිලා තියෙන්නේ .. ඇත්තම කියනව නම් විනෝද චාරිකාවක් ගියත් ඇහෙන්නේ ඒ කාලේ සින්දු. ..(අයියෝ ට්‍රිප් යන්න එපා වෙනවා .. ඒ සින්දු අහලවත් නෑ) ඇත්ත ඉතින් දැන් යන සින්දු වල ඔක්කොම මිනිස්සුන්ට මතක නෑ.. ඇයි කඩ්ඩෙනුත් ඒක කියනවනේ..
ඔන්න ඔහොම යන අතරේ දැන් ගායකයන් පරණ ගායකයන්ගේ සින්දු රිමෙක් කරලා එයාගේ කටහඩෙන් අලුත් තාක්ෂණයත් මුසු කරලා කියනවා. ඒක ඔරිජිනල් එකට වඩා හොද වෙන්නත් පුළුවන් නරක් වෙන්නත් පුළුවන්. ඒක එක් එක් කෙනා දකින විදිය . මොන දේ වුනත් සාපෙක්ෂයිනේ.... හැබැයි එහෙම සාපෙක්ෂයි කියලා අලුත් ගායකයෙක් එයාගේ කටහඩින්, අතීත සුපිරි ගායකයෙක් ගේ වටිනාම ගිතයක් ගැයුවා කියලා ඒ මනුස්සයට සින්දුව කාලා තව අනන් මනන් කියලා නිගා කරන එක වැරදි..මොකද.. ඒ මනුස්සයත් කරන්නේ තමන්ගේ උපරිම පුළුවන් කමින්..,බැරි නම් මිනිහා සින්දු කියන්න එන්නේ නෑනේ.. අනික පෙර ගායකයා ගායනය කියන විට ඒ සින්දුව දැනිච්ච නැති කෙනෙකුට, අලුත් ගායකයා ඒ සින්දුවම ගායනය කරන විට හද පත්ලටම (බොක්කට නෙවෙයි) දැනෙන්න පුළුවන්. අන්න ඒකයි රසාස්වාදය කියන්නේ.... ඒක එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් .. එහෙනම් ඒක වැරදි කියලා දකින කෙනෙක් බොරුවට ඩයල් එකක් කියලා පෙන්නන්නැතුව කෑ නොගහ හිටියනම් හරි.. හැබැයි අලුත් ගායකයාගේ වගකීමකුත් තිනවා පෙර ගීතයේ වටිනාකම තියන්න..
මටත් මේ පොස්ට් එක ලියන්න, එහෙම වැදිච්ච සින්දුවක් තිනවා. ඇත්තටම මේ ගීතය පෙර ගායනා කරනවිට අහල තිබුනත් එච්චර දැනිලා තිබුන්නෑ..(රසස්වාදය වෙනස් නේ) කලින් මෙම ගීතය ගායනා කරන්නේ මිල්ටන් මහත්තයා..අලුත් රිමෙක් එක කියන්නේ නවක ගායකයෙක්. වැඩි හරියක් දෙනා බැනලා තිබුනා මේ ගිතය විනාස කරලා කියලා. නමුත් මට නම් එහෙම දැනිලා නෑ. මන් මේ ගිතය මුළු රැයක් පුරාම, මේ ලිපිය ලියන තුරුම ඇහුවා. මට මේ රිමෙක් එක හොදට දැනුනා. මන් හිතන්නේ කලින් සිනුත් මතක වුනා.. :O
අහලා බලන්න මේ ගීතය ..,
කඳු පාර ඇත අයිනේ
සද රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ
මේ ගීත රාවේ ඇසේවා.. ජීවීතේ පුරා
යාළුවී දෙවටේ එදා
කී කතා අසා
පාළුවි හැඩුවා සදා
මාරුතේ පවා..
කඳු පාර..
ගං ඉමේ මාදං කැලේ
පාසලේ පුරා
මා සොයා ආවා වගේ
වෙන්වෙලා ගියා
කඳු පාර.......................
Tuesday, August 14, 2012
අඩුවට හොද බඩු.. (ඉක්මණට එන්න අද විතරයි)
. සේල් සේල් සේල්...
ලාභයි ලාභයි..
මිස් කරගන්න එපා
චාන්ස් එක
ආයි ජිවිතේට එන එකක් නෑ..
හදවතට වහල් වෙන්නත් එපා.
බුද්ධියට වහල් වෙන්නත් එපා..
මොකද දෙකම අස්ථායි..
හදවත වත් බුද්ධියවත් නියත නෑ..
කවුද කියන්නේ බුද්ධිය අස්ථායි කියලා..
ඇයි බීපුවාම ඒක ස්ථායි ද?? හී හී
මේ මේ ..., ගිටර් එකක් විකුණන්න තීනවා .. ගන්නවද???? වැඩි ගාණක් නෑ.. හැබැයි ගෙවන්න දෙන්නෙත් නෑ.. 4000 ක් විතර වගේ වෙන්නේ.. ආයි මේ වගේ සුපිරි බඩුවක් මේ ගාණට ගන්න පුළුවන්ද?? යුස් කරලා තින්නේත් මාස 6ක් වගේ.. භාණ්ඩේ නම් සුපිරි..
මෙය මිලදි ගැනිමට අවශ්‍යතාවයක් ඇතිනම් අදම විමසන්න..
ජය වේවා...!!
Saturday, August 4, 2012
මොකක්ද කට්ටිය හිතන්නේ????
පොඩිම පොඩි ප්‍රශ්ණයක් තීනවා අහන්න....
යාළුවෙන්න ඉන්න කෙල්ලෙක්ට තමන්ගේ බ්ලොග් එක පෙන්නුවොත් මොකද වෙන්නේ???? (ඇත්තටම මට මේ බ්ලොග් එක කෙනෙක්ට පෙන්නන්න..හී හී :D)
එකේ ඉතින් අනිත් හැම දේවල්ම ලියලා තිනවනේ.. ඒක ප්‍රශ්ණයක් වෙයිද??
ඒක කියවලා මොන වගේ ඩයල් එකක්ද කියලා හිතාගන්න පුළුවන්නේ.. බ්ලොග් ලියන අය ඉතින් සමහර ප්‍රශ්ණ මේ විදියට බෙදා ගන්නවනේ. තම ජිවිතේ නොයෙක් අත්දැකීම් බ්ලොග් වල තිනවා..
මටනම් එහෙම විශේෂයක් නෑ, වැදගත් හෝ විනෝද දේවල් ලියනවා..
මොකක්ද කට්ටිය හිතන්නේ??????
ස්තුතියි..!!
(ඉන් ලව් :D)
යාළුවෙන්න ඉන්න කෙල්ලෙක්ට තමන්ගේ බ්ලොග් එක පෙන්නුවොත් මොකද වෙන්නේ???? (ඇත්තටම මට මේ බ්ලොග් එක කෙනෙක්ට පෙන්නන්න..හී හී :D)
එකේ ඉතින් අනිත් හැම දේවල්ම ලියලා තිනවනේ.. ඒක ප්‍රශ්ණයක් වෙයිද??
ඒක කියවලා මොන වගේ ඩයල් එකක්ද කියලා හිතාගන්න පුළුවන්නේ.. බ්ලොග් ලියන අය ඉතින් සමහර ප්‍රශ්ණ මේ විදියට බෙදා ගන්නවනේ. තම ජිවිතේ නොයෙක් අත්දැකීම් බ්ලොග් වල තිනවා..
මටනම් එහෙම විශේෂයක් නෑ, වැදගත් හෝ විනෝද දේවල් ලියනවා..මොකක්ද කට්ටිය හිතන්නේ??????
ස්තුතියි..!!
(ඉන් ලව් :D)
Friday, July 27, 2012
This is for U..
you made a big mistake
yes..,
you made a big mistake
Baby, I am a very simple man
I Speak Frankly and Understand things simply...,
It's the first time
I Started thinking...differntly because of U.
The entire journey i kept thinking up a way to stop you,
not to let you go..
and tell you that I really like you ...
And if you think i am okay .. then let's get relationship...
And we'll breeze through
life together just like these past two days.
But the guy up there has strange ways.
He kept building my confidence and then when we got here...
he change the entire story.
you must wondering why am i telling you all this right now..,
Because I can't see U right now...
please don't get me wrong
I understand that you belongs to someone else
and there's nothing to between us,nor can ever be.
but wherever whenever you need a friend
just remember that there is a man across the border
who will give his life for you.

Wednesday, July 25, 2012
රෙඩ් ලේබල්
අහා.. අද කියන්න හදන්නේ ෂොට් එකක කතාවක්.
අම්මා තාත්තා ළඟ ඉද්දි හොරාට බීලා තින කට්ටිය ඉන්නවන්ම් කියන්න බලන්න. එහෙම කට්ටියත් ඇති.. :D :D ඔන්න ඒ වගේ කතාවක් තමයි කියන්න හදන්නේ..!
මේ ළඟදි දවසක නෑදැ වෙන අයියා කෙනෙක්ගේ මඟුල් ගෙදරක් තිබුණා. අපේ ගෙදර කට්ටියත් ඒකට සහභාගි වුණා.අපේ අයියා කාරයත්..(ලොකු අම්මගේ පුතා. ) ඕකට ආවා. අපි දෙන්නා හිටියේ එක මේසේ.. ඉතින් දැන් එක එක කට්ටිය ඇවිත් අපිත් එක්ක කතා කරනවා.. ඒ වුනාට ඒ කතාකරන කට්ටිය කවුරුවත් මට මතක නෑනේ. පස්සේ තමයි අරුගෙන් දැන ගත්තේ කාගේ කවුද කොහෙද කියලා.. එක වෙලාවකදි අපි හිටපු මෙසෙට නැදැයො ටිකක් සෙට් වුණා. ඉතින් ඔය වල් පල් කතා කර කර ඉන්න අතරේ වෙල්කම් ඩ්‍රින්ක් එකටත් පස්සේ පොඩි ග්ලාස් එකකට දුඹුරු පාට මොනවද දාගෙන සර්වන්ට් කෙනෙක් ආවා.
"මේ ඔයි අර මොනවද??
මන් හිතන්නෙ වයින්, කැමට කලින් දෙන්නේ..!
ඒ තාත්තා ඉන්නවනේ දැක්කොත් හරි නෑනේ.."
ඔයි ඔක ගැහුවට මුකුත් වෙන්නෙ අනේ ඔක වයින් එකක්." එහෙම කියලා අයියා වයින් එකක් ගත්තා, මන් මුල් පාර ගත්තේ නෑ. මූ කොහොමත් ගෙදර දිත් වයින් පෙරන නිසා මූ අරක බිව්වා. දැන් මටත් ටිකක් දාගන්න ඕන.., ඉතින් මන් අර සර්වන්ට් අයියා දිහා අමුතු විදියට බලන් හිටියා. මිනිහට වැඩෙ තේරුණා වගේ මගේ ලගට ඇවිත් වයින් එකක් තියලා ගියා. වෙලාවටම අපේ එකා "බය නැතුව බොනවා ඔක ප්‍රශ්ණයක් නෑ " කිව්වා. මන් ඉතින් උගුරක් බිව්වා. කට්ටිය ඒ වෙලාවේ ෆන් එකෙනේ හිටියේ වැඩිය ගානක් නෑ. වැඩේ කියන්නේ අපේ තාත්තා නම් ඔවා කටේ තියන්නේ නෑ මන් අරකින් බිව්වා නිසා තාත්තත් එකේ රස බැලුවා.
ඔහොම ඉන්න අතරේ වෙන අයියා කෙනෙක් ඇවිත් මල්ලිලා "දෙන්න අර පැත්තට යමුද ඇහුවා". මම නම් ඉතින් ඕන වෙලාවක. ප්‍රශ්නේ තින්නේ තාත්තා දැක්කොත් අඩ්‍රසුත් නෑ..
" මේ අයියේ අර පැත්තට යමු....."
" මට නම් අවුලක් නෑ. . ඒත් මට ඔහෙව එක්ක යන්න බෑ. .. යන්න ඕන නම් "තාත්තේ මන් බොනවා කමක් නැද්ද බිව්වට " කියලා අහලා අවසර අරන් එනවා.
"අනේ මෝඩ හරකෝ තාත්තගෙන් ඕක අහන්න පුළුවන් යෑ.."
ඔහොම ඉදිද්දි තාත්තා හිටිය නෑදෑ මාමලා එක්ක බාර් එක පැත්තට ගියා.තාත්තා නම් ඔවා කටේ තියන්නේ නෑ.කතා කර කර ඉන්න ඕන නිසා යන්න ඇත්තේ.. ටික වෙලාවකට පස්සේ අයියයි මායි ඒ පැත්තට රිංගුවා. මු මට ගන්න දෙන්නෙම නෑ,.. " මට බෑ චාටර් වෙන්න තාත්ත්ගෙන් අහලා එනව" .මු කියනවා.
හරි ඔහේ දාගන්නවකෝ.. මු ගිහින් රෙඩ් ලෙබල් එකේන් දාගෙන මෙසෙන් ගිහින් වාඩි වුනා. මමත් පොර වගේ මුලින් කෝක් විතරක් දාගෙන බයිට් එකකුත් අරගෙන ඒ මෙසෙන් වාඩි වුනා.
" මේ ඔය මොනවයි බොන්නේ" තාත්තා ඇහුවා. " ආ මෙන්න තාත්තේ කෝක් , ටිකක් ඕනද?? ඔය අතරෙම අම්මත් එතනට ආවා. "මෙන්න මේ ගොල්ලෝ. ආ තමුසෙත් මෙතනද ඔය මොනවයි?? "නෑ අම්මේ මේ කෝක්.." මන් එහෙම කියලා අම්මට ග්ලාස් එක දුන්නා .අම්ම උගුරු දෙකක් බීලා ආ කෝක් නේ.." කියලා ආයි ඇතුලට ගියා.
ඊට පස්සේ මන් තව කෝක් එකක් දාගෙන එන්නම් කියලා ගිහින් රෙඩ් එකෙන් හොදට දාන් කොක් චුට්ටක් දාගෙන ලස්සනට ගැහුවා." සැක හිතන්න දෙයකුත් නෑ.. අවුලකුත් නෑ..

Saturday, July 14, 2012
රකිවු...
මේ කියන ටික කොච්චර දුරට සාධාරණද නැද්ද යන්න මට තේරෙන්නෙ නෑ.. එත් මිනිස්සු මේ ගැන කතා කළ යුතුයි යැයි හැගෙන නිසා, පොඩි සටහනක් ලිවිමට සිතුවෙමි ..!!
බමුණා උනත් දුදනෙකු නම් බිම හොවනු
සැඩොලා උනත් සුදනෙකු නම් පුටුව දෙනු
හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු
දෙමළා උනත් විරුවකු නම් ගරු කරනු....
බුදු හිමි ජේසු හිමි නබි හිමි වැද පුදනු
දැකොත් කුළ නොදුටු උන් පණ පිළිපදිනු
වැදි බණ මැදින් මුණි බණ තොරා අසනු
වැදි බණ දෙසන සඟ ඝන වුව පිටුදකිමු
සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු
පාවා දෙන එවුන් මුණට කෙළ ගසනු
කසයෙන් තලා හිස පලදා කටු ඔටුනු
ජනයා අභිමුවෙ උන් නිරුවත් කරමු....
රජෙකුගේ වුවත් වරදට කෑ මොර ගසනු
මොර දෙන මුවේ රන මී පැණි ඉවත ලනු
නිවරදි කරනු බැරි රජු නෙරපා හරිනු
වරදට කිපෙනු සටනට වැද ජය ලබනු...!!!
මේ ගීතය අප කවුරුත් අසා ඇත. මේ ගීතය ඇතුළත් ගී ඇල්බමය තහනමට ද පවා ලක්විය. නමුත් මේ ගීතයෙන් කතා කරන්නෙ සංශොධනය විය යුතු කාරණා ගැන නොවේද? සාධාරණය, සමානාත්වය මිනිසුන්ගේ හදවතට තාමත් කාවැදි නැතැයි සිතමි.. මෙය දෙශපාලනික හෝ වෙනත් ආණ්ඩු ක්‍රමයක් විග්‍රහ කිරිමක් නොව ,මිනිසුන් ගේ ක්‍රියා කලාපයන් අනුව සමාජයේ සිදුවන සංහාරය අනුව අනාගතය යථාර්ත එකක් වේ යැයි කිව නොහැකිය. මේ ගීතය වදින්න තැන් වලට කෙළින්ම වදින පරිදි සැදුනු ශ්‍රේෂ්ථතම නිර්මාණයකි.. අද වෙන්නේ ඕකද කියලාත් හිතලා බලන්න...!!

Subscribe to:
Posts (Atom)
AWS - Bastion server
How can we access (ssh) protected ec2 instance? Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...