Tuesday, July 2, 2013

පට්ට බඩ්ඩ

අද කට්ටියට කියන්න හදන්නේ පට්ට ගැජට් එකක් ගැන .. ඇත්තටම පොඩි ගැජට් එකක් හැබැයි වැඩ කරන විදිය නම් ටිකක් සංකීර්ණයි.. හැබැයි වැඩේ අල්ල ගත්තොත් නම් ගේමක් නෑ..  මෙන්න මෙකයි ගැජට් එක මෙක වැඩි පුරම අවශ්‍ය වෙන්නේ ස්මාර්ට් දුරකථන භාවිතා කරන ඇත්තන්ට..

අපි දන්නවා ස්මාර්ට් දුරකථන වල භාවිතා වන්නේ ඔපන් සොස් මෘදුකාංගයක්. අපි එකට ඇප්ලිකෙෂන් එකතු කරන්නේ ගුගල් මාකට් එකෙන් නැත්නම් ප්ලේ ස්ටො එකෙන්.. ස්මාර්ට් පොන් වල ඔක්කොම දෙවල් වෙන්නේ ගුගල් හරහා. මොකද ඇත්තටම ඇන්ඩ්‍රොයිඩ් ගුගල් ලගේ.. එක නෙවෙයි වැඩෙ.. .., අපිට ඇප් එකක් install කරන්න ඕන වුනොත් අපිට එක බාලා install කරන්න වෙනවා. ආයි uninstall කරොත් පසු කාලෙක ඕන වුනොත් නැවත් බාන්න සිද්ද වෙනවා. මේ ගැජට් එකෙන් අපිට ඇප් එක direct බා ගන්න පුළුවන්. එතකොට කැමති වෙලාවක දාගන්නයි අයින් කරන්නයි පුළුවන්.. ගුගල් එකෙන් නම් කෙලින්ම අපිට ගැජට් බාන්න දෙන්නෙ නෑ.. නමුත් මේ ගැජට් එක හරහා පුළුවන්...

මෙන්න ලින්ක් එක ,
මෙකට කියන්නේ real apk leecher කියලා.. බාගෙන ඇති තරම් ඇන්ඩ්‍රොයිඩ් ඇප් බා ගන්න....

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...