Tuesday, August 14, 2012

අඩුවට හොද බඩු.. (ඉක්මණට එන්න අද විතරයි)


.  සේල් සේල් සේල්...

ලාභයි ලාභයි..
  මිස් කරගන්න එපා
චාන්ස් එක
ආයි ජිවිතේට එන එකක් නෑ..
හදවතට වහල් වෙන්නත් එපා.
බුද්ධියට වහල් වෙන්නත් එපා..
මොකද දෙකම අස්ථායි..
හදවත වත් බුද්ධියවත් නියත නෑ..
කවුද කියන්නේ බුද්ධිය අස්ථායි කියලා..
ඇයි බීපුවාම ඒක ස්ථායි ද?? හී හී

මේ මේ ...,  ගිටර් එකක් විකුණන්න තීනවා .. ගන්නවද???? වැඩි ගාණක් නෑ.. හැබැයි ගෙවන්න දෙන්නෙත් නෑ.. 4000 ක් විතර වගේ වෙන්නේ.. ආයි මේ වගේ සුපිරි බඩුවක් මේ ගාණට ගන්න පුළුවන්ද?? යුස් කරලා තින්නේත් මාස  6ක් වගේ.. භාණ්ඩේ නම් සුපිරි..


























                 මෙය මිලදි ගැනිමට අවශ්‍යතාවයක් ඇතිනම් අදම විමසන්න..
                 
                                            ජය වේවා...!!

Saturday, August 4, 2012

මොකක්ද කට්ටිය හිතන්නේ????

පොඩිම පොඩි ප්‍රශ්ණයක් තීනවා අහන්න....

යාළුවෙන්න ඉන්න කෙල්ලෙක්ට තමන්ගේ බ්ලොග් එක පෙන්නුවොත් මොකද වෙන්නේ????   (ඇත්තටම මට මේ බ්ලොග් එක කෙනෙක්ට පෙන්නන්න..හී හී :D)

 එකේ ඉතින් අනිත් හැම දේවල්ම ලියලා තිනවනේ.. ඒක ප්‍රශ්ණයක් වෙයිද??
 ඒක කියවලා මොන වගේ ඩයල් එකක්ද කියලා හිතාගන්න පුළුවන්නේ..  බ්ලොග් ලියන අය ඉතින් සමහර ප්‍රශ්ණ මේ විදියට බෙදා ගන්නවනේ. තම ජිවිතේ නොයෙක් අත්දැකීම් බ්ලොග් වල තිනවා..

මටනම් එහෙම විශේෂයක් නෑ, වැදගත් හෝ විනෝද දේවල් ලියනවා..
මොකක්ද කට්ටිය හිතන්නේ??????

ස්තුතියි..!!
(ඉන් ලව් :D)

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...