Tuesday, April 21, 2020

ආගිය තැන්

මේ දවස් වල කට්ට්ය ගෙදරට වෙලා ඉන්න වෙලාවේ.

තමන් ගියපු තැන් එහෙම බුකියෙ ශෙයා කරල, අනිත් කට්ටියටත් චැලෙන්ජ්ර්ස් දානවනෙ තමන් ආව ගිය ලංකාවෙ ලස්සන තැන් දාන්න කියල.

ඔන්න මාත් දැම්මා විඩියො එකකින්ම කට්ටිය පුළුවන්නම් අදුරගන්න බලන්න මෙ කොහෙද කියලා, ලංකාවෙ හැම පලාතක්ම වගෙ ආවරණය වෙන්න මෙ විඩියො එකෙ තිනවා. බලන්න තමන් ගිහින් තින තැන් මෙකෙ තිනවද කියලා.

මෙන්න විඩියො එක -
පටන් ගන්න තැන නම් කට්ටියම දන්නවා ඇති. - විජය බීච් (දළවැල්ල)



No comments:

Post a Comment

ආගිය තැන්

මේ දවස් වල කට්ට්ය ගෙදරට වෙලා ඉන්න වෙලාවේ. තමන් ගියපු තැන් එහෙම බුකියෙ ශෙයා කරල, අනිත් කට්ටියටත් චැලෙන්ජ්ර්ස් දානවනෙ තමන් ආව ගිය ලංකාවෙ ලස්...