You're listening, right?

හිතන්න.., අපි මොනවද කරලා තින්නේ..      
කවුද අපි ගැන දන්නේ.
අපි මොනවද අපිට කරලා තින්නේ..
කවදාවත් තමන් තමන් කැමති දෙයක් කරලා තිද?
හැමදාම කරේ අනුන් කැමති දේ..
හැබැයි එක පැත්තකින් වියයුත්තෙද එයයි..!
අනුන් උදෙසා කටයුතු කිරිම...
නමුත් අපේ ඉදිරි ගමන අපහැදිළිය..
I don't know any thing..

If you want to touch the moon
Do it what ever takes..

 ඒත් කොහොමද? අපි කවුද? අපි වහල්ලු.. ඉතින් කොහොමද අපේ දෙයක් අපි කරන්නෙ.
හිතලා බලන්න .., ලෝකයෙ හීනිපෙත්තටම ගිය මිනිස්සු ගැන , බලන්න ඔවුන්ගේ අතිතය දිහා .. ඒ වගේ මිනිස්සු ලංකාවෙ හිටියනම් ඒ තැන ඔවුන්ට හමුවෙවිද? මෙක පුණ්‍ය භූමියක් ඒත් මෙකේ හිස ඔසවන්නේ බලයයි සල්ලි විතරයි. හිරිකිතයි...  ඇ$% පුතෙක් නම් වු ගොඩ.. :D

මේ කතාව බලන්න.. මේක එක්තරා විදියකින් ලව් ස්ටොරියක් විතරක්ම නෙවෙයි..මිනිස්සු තව එකෙක්ට සලකන්නේ වු ගෙන් ගන්න පුළුවන් උපරිම දේ ගන්න කම් විතරයි . ඊට පස්සෙ ඒ මිනිහා ඉන්නවද නැද්ද බලන්නේ නෑ.. දැන් ලංකාවෙ පවතින තත්වෙත් ඕකයි. ඉස්සර හිටපු ශ්‍රෙෂ්ඨ මිනිස්සු ගැන දැන් ඇහෙන්නෙ නැති තරම්..  උබලා වැඩ කරන්න යන්නේ එහෙව් මිනිස්සු ඉන්න රටක ..  


                                                           You're listening, right?

You're listening to me right..
Why I am crying here..


මේ කතාව බලන්න ..  But Don't addicted .. :D for Drink (like me :D)

Comments

  1. ලංකාවේ විතරක් නෙවෙයි බං කොහෙත් ඔහොම තමයි ! මොනව කරන්නද !!! හිතන විදිහ බලෙන් වෙනස් කරන්න බෑනේ !!! එක වෙනස් කරගන්න තමන් දැන ගන්න ඔනේ

    ReplyDelete
  2. ME HUCHAKKUWA BALANNA GIYAMA APE KALE NASTHIWENAWA.

    ReplyDelete
  3. @දිනෙල්ක : මොනව කරන්නද ඉතින්. ඇත්ත තමයි මචන්

    ReplyDelete
  4. @any: එහෙනම් ඉතින් නොබල ඉදපන් . බලන්න කියලා අනිවා කරලා නෑනේ උබට මොකක්වත්.

    ReplyDelete
  5. මම ලඟදි බලපු ආසම ආසම ආසම ලස්සනම ෆිල්ම් එකක්!

    ReplyDelete
  6. කතාවනන් මරු.. එත් Aashiqui 2 4to දෑම්මේ මොන එකටද කියලා හිතා ගන්න බෑ නෙ බන්... :P

    ReplyDelete

Post a Comment

Popular Posts